1. jayanathek

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    දිනන්නේ අද නේද?
  2. jayanathek

    විදුලිබිල_වැඩි කිරීමට මණ්ඩලය සූදානම්

    :yes::yes::yes: මිනිස්සු හූරගෙන කාල සැප විදින කාලකන්නි සෙට් එකක්...
  3. jayanathek

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    මෙතනත් ජරා දේශපාලනේ ගවාගෙන ගූ ගහන්න එපා.... අවුරුදු 30 ක යුද්දෙ ඉවර කරපු මිනිහට එහෙම කියන්නත් එපා.. උඔලට නොතේරුනා‍ට මේ පොන්න පඔයන්ගේ වැඩත් එක්ක යුද්දයක් ඉස්සරහට එයි කියල මොලයක් කියල තියෙන එකෙකුට තේරෙනවා
  4. jayanathek

    තේරුම කිව්වොත් රේප් 17 ක්

    යමක් හරිහැටි තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඔබ එය අත්විද තේරුම් ගන්න.....
  5. jayanathek

    1989 සිදුවූ ඉන්දීය ආක්‍රමණය

    මෙන්න මෙහෙමයි සමහර කාලවල නායකයො කියන අය වැඩ කරල තියෙන්නේ..
  6. jayanathek

    ෆොර්බියා

    පකිරෝ තොපෙ හිටපු නායකයො රොත්තම බොඩි ගාඩ්ල නැතිව රෙන්ට ගිහිල්ලද සෙත්තපෝච්චි උනේ.... අතීතෙ ඔය තරම් ඉක්මනට අමතක උනාද ගොබිලෝ.... නායකයෙකුට තියා කිරි දරුවෙකුටවත් පාරේ බැහැල යන්න බැරිව තිබුණ කාලයක් තමයි මේ මනුස්සයා අතීතෙට ඇදල දැම්මේ... දැන් ඉන්න කොන්දක් නැති පඔයො ටික ඒ අතීතේ ආයෙ ආදල ගනීද කියලයි බය...
  7. jayanathek

    තමිල් ඊලම බිහිවුනානම්

    ජීවිතේ බේරගන්න කොටින්ට වන්දි ගෙවපු නායකයො හිටපු රටක් මේක... ඒ අතර මිනී කන්නන්ගේ දේශය කියල නමකුත් පටබැදිල ලෝකයෙන් කොන් වෙලා... කිසිම සංවර්ධනයක් නැතිව ගද ගහපු රටක් ගොඩගත්ත උන්ට ඔහොම දඩුවම් දිල මදි....
  8. jayanathek

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    ජයග්‍රාහීව මනාප 250 පසුකලා..... සහාය දැක්වු සියලුම චන්දදායකයින්ට අපගේ හදපිරි ප්‍රණාමය ....
  9. jayanathek

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    බහුතරය අපේ ප්‍රතිපත්ති අගය කරනවා දැකීම සතුටක්....
  10. jayanathek

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    තරුණ පෙරමුණ ඉදිරියෙන් කොල්ලෝ....

    No contents