යුද්දෙත් ඉවර කරල එක රටක් විදියට සංවර්ධනය කරගෙන ආව....
යුද්දෙන් විනාශ වුන දේවල් නැවත ඉදිකරන්න ගත්ත....
වරාය, ගුවන්තොටුපල, බලාගාර ......
මේ හැම දෙයක්ම අතරේ......
මිනිස්සුන්ගේ ආර්ථික මට්ටමත් ඉහලට ගෙනාවා...
ඒත් දැන්....
ණය ගන්නවා....
පටි තද කරගන්න කියනවා...
මහින්දට බනිනවා...
පාර්ලිමේන්තුවේ හරක් ටිකට...