සීත කාලයේ සෙම්ප්‍රතිශ්‍යාවෙන් බෙරෙන්න Vitamin
මේ දෙසැම්බර් මාසය උත්සව මාසය වගේම නොඅඩු සීතලත් පවතින සමයක්. මේ නිසාම සෙම් රෝග වලිනුත් අඩුවක් නෑ. මේ නානාවිධ සෙම් රෝග වලින් ගැලවීමට Vitamin C හොද ඖෂධයක්. ඒ වගේම ප්‍රතිශක්තීකරණ පද්ධතියද මෙමගින් ශක්තිමත් කරනවා. බොහෝ දෙනෙක් දන්නේ Vitamin C අඩංගු...