අයඩීන් අඩංගු ආහාර..
අයඩීන් යනු තයිරොයිඩි ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. අයඩීන් ඌනතාවය රෝග රැසකට මුල පාදයි. මෙයින් තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම සිදු වේ. එමෙන්ම ආතතිය වැනි මානසික ආබාධයන්ට ද මුල පාදයි. පිළිකා ඇතිවීමට ද මෙය හේතුවක් විය හැක...