අටපිරිකර පුජා කිරිම
මෙකයි කතාව. අපේ පුංචිගේ අවුරුද්දේ දානෙට හාමුදුරුවන්ට අරාධනා කරන්න ගියාම කිව්වා අටපිරිකර පුජා කරන්න එපා ඒ වෙනුවට පන්සලේ තියෙන අඩුපාඩුවක් බලල හදල දෙන්න කියල. උඹල මොකද බන් මේ ගැන හිතන්නේ..:rolleyes::rolleyes::rolleyes:
සැයු:
අටපිරිකර පූජා කිරීමේ ආනිශංස පිළිබඳව අපට පහදා දුන්නේ...