Travel Photography (බදුල්ල)

lalin rulz

Member
Sep 16, 2012
1,054
230
0
Gampaha
;)උඩරට මැණිකේ ඔස්සේ බදුල්ල බලා ගිය ගමනක සොදුරු මතකයන් කැමරා කාචයට හසුකරගත් අවස්ථා.:D

සේරටම කලින් කියන්න ඕනේ photos ගන්න භාවිතා කරපු උපාංග මොනවද කියලා.
මන් ලග තියෙන්නේ නම් Canon 700D DSLR එකක්.;)
තව මන් use කරනවා 18-55mm Lens එකක් සහ 75-300mm lens එකක්.
:D

මුලින්ම දැන්නම් උඩරට මැණිකේ යන ගමන් ගත්ත photos ටිකක්.;)
(කෝච්චියේ යන ගමන් ගහපු ගොඩක්ම ඒවා ගහල තියෙන්නේ 18-55mm lens එකෙන් )

S85P1j.jpg

Qju4wT.jpg

oSLY5o.jpg

Jdfr3E.jpg

CcFaYt.jpg

qyyhXc.jpg

10XJGZ.jpg

5IyS6s.jpg

tzuBZk.jpg

knCIV4.jpg

NPAGor.jpg

kuss02.jpg

B8hoHU.jpg

2ROBLt.jpg

79CNVT.jpg

jfSZxf.jpg

RuXYgM.jpg

rqWIaF.jpg

8eHln8.jpg

ZYOqQ2.jpg

XwTBd9.jpg

dKz4ND.jpg

N6mmJu.jpg

TvBcDd.jpg

y7l7FY.jpg

x69z9p.jpg

Gregory වැව පැත්තේ යන්න අමතක කලෙත් නැහැ;)

L1Ksus.jpg

pLWhWO.jpg

2Hx6Kj.jpg

ZXQL4H.jpg

Hortain Plains වලටත් යන්න අමතක කරන්නේ නෑනේ අපේ කවුරුත් නුවරඑලිය පැත්තේ ගියහම.:D

CfZh4c.jpg

VSo1Yn.jpg

lvZjyv.jpg

j9VdRT.jpg

upSUgh.jpg

XLMhsG.jpg

vLawyw.jpg

0CCMsu.jpg

WlWtQw.jpg

KxSUks.jpg

Dpgihx.jpg

J2G1Zx.jpg

6srFza.jpg

wkdHR5.jpg

jbwV7O.jpg

m4Y8RV.jpg

මඩුල්සිම් වල තියෙන පුංචි ලෝකාන්තේ බලන්න යන ගමන්:love:

Hdfc4C.jpg

ss9RUt.jpg

4Ru1gb.jpg

sHo8cm.jpg

CAdxw1.jpg

scNiEK.jpg

JfKi5c.jpg

ltZ5SJ.jpg

දඹේතැන්න වතු යාය මැදින් Lipton's Seat බලන්න යන ගමන් ගත්තු ටිකක්:love:

47gwlM.jpg

uHF5Vv.jpg

LKaTZj.jpg

4ixZBe.jpg

pj0gZz.jpg

Oen2h2.jpg

6HHM9B.jpg

cQWMnf.jpg

දමිළ පැටවු ටිකකුත් සෙට් උනා යන ගමන්

mET1M4.jpg

9StBb6.jpg

9 Arch බලන්නත් ගියා.;)

PRj6JP.jpg

දෙමෝදර බිම්ගෙය:love:

jTjWEv.jpg

බදුල්ලේ නැවතිලා ඉන්න ගමන් රාත්‍රියේ සහ අලුයම ගත් shots කිහිපයක්.:love::love:

akDHwU.jpg

Xpgq6L.jpg

RnDVhW.jpg

olWBDJ.jpg

බදුල්ල චාරිකාවේ තව photos සෑහෙන්න තියෙනවා.
එත් ඉතින් photos මීට වඩා පුරවන්නත් බැහැ.
තවත් travel photos ටිකකින් ඊලග thread එකෙන් පස්සේ හම්බෙමු.

ජය වේවා/.
 
Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    පට්ට මචන්. ඒත් එක අව්ලක් තියෙනවා. Photos වල Colors හදලා Effects දාලා වැඩී කියලා හිතෙන්නේ මට විතරද ? Photos වල Natural ගතිය තියා ගත්තා නම් මීට වඩා ගොඩක් වටිනවා මචන්.. Photo එකේ Colors හදන්න ඕන Photo එකට නොදැනෙන්න.. මගේ අදහසක් විතරයි.. anyway thanks for share machan.. REP+
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මචන්..මට නම් හිතෙන්නෙ අධිසංස්කරණයකට ගිහින් සමහර ෆොටෝස් නම් හොදටම අවුල් ගිහින් තියෙන්නෙ.
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    පට්ට මචන්. ඒත් එක අව්ලක් තියෙනවා. Photos වල Colors හදලා Effects දාලා වැඩී කියලා හිතෙන්නේ මට විතරද ? Photos වල Natural ගතිය තියා ගත්තා නම් මීට වඩා ගොඩක් වටිනවා මචන්.. Photo එකේ Colors හදන්න ඕන Photo එකට නොදැනෙන්න.. මගේ අදහසක් විතරයි.. anyway thanks for share machan.. REP+

    Matat eka hithuna. Godak honda photos tiyenawa. et samaharak ewage colors damage wela kiyala matat danenne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට මචන්. ඒත් එක අව්ලක් තියෙනවා. Photos වල Colors හදලා Effects දාලා වැඩී කියලා හිතෙන්නේ මට විතරද ? Photos වල Natural ගතිය තියා ගත්තා නම් මීට වඩා ගොඩක් වටිනවා මචන්.. Photo එකේ Colors හදන්න ඕන Photo එකට නොදැනෙන්න.. මගේ අදහසක් විතරයි.. anyway thanks for share machan.. REP+

    ඔව්, කලර්ස් වැඩි තමා මටත් හිතෙන්නෙ, :yes: