සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්යාන මිතුරනි...
බොදුනු කිතුනු හින්දු ඉස්ලාම් සොයුරනි....
එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුදවැදී....
සතුරු කැළද සඳළු තලෙහි හිදිති මදු බිබී...
සිහල අපට අදම සිහල මුරුගයෝ වෙතී...
තොපට ද මුස්ලිම් ද්‍රාවිඩ ද්‍රෝහියෝ වෙති....
උන්ය අපට තොපට සතුරු පිරිස මිතුරනි...
සදා පෙළෙන තොපද අපද...