ඉඩම් ඇමති කියැය්!!!!

Apr 28, 2012
126
24
0
ඉඩම් ඇමති කියැය්!!!!

අපේ ඉඩම් ඇමතීම කියැය් , වෙන මොන කතාද , අපේ උන්ට මොලේ upset !!! , පන්සල පැත්තට හරි ගිහින් නැහැ බොරුවට පිස්සු කෙලිනවා , එතන ඉන්න සිංහල මිනිස්සු පවා අකමැති ඔය වැඩේට !!! mona karannada lankawe iranama !!!

 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ජයවේවා;12600622 said:
    moko nikan balala yanne!!!

    බලලා යන්න දෙයක් නැහැ යකෝ... ඇත්තනේ බෝල කියලා තියෙන්නේ... හැම සින්හලයව එකම විදියට මනින්න එපා හොද සින්හලුත් ඉන්නවා...මොකෝ මේ මනුස්සයා තම්බියෙක්යැ බොරු කියලා කියන්න