1. sinhawanshaya

    ලංකාව කියන්නේ කම්මැලි ජාතියක්, උඹලට ගොඩ එනවා බොරු.

    ඔය පින්තුරෙ තව අඳින්න තිබ්බා ලොකු දිය රකුසෙක් ඇවිල්ලා නයෙක් වගෙ ඊලඟට චන්දෙ දෙන්න ඔනෙ පක්ශෙ පෙන්නනවා වගෙ.
  2. sinhawanshaya

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    උඹ ප්‍රශ්නෙ අඳුර ගත්ත නිසා ඔකෙන් ගැලවෙයි, සමහර පිරිමි ඉන්නවා ඇති අම්මාගෙන් අවසර ගන්න ඔනෙ නැති රෑට කරන්න. We call them Momma's boys
  3. sinhawanshaya

    ☸️ - Thread මැද රෙන බණ වේසිගෙ පුතාලා දෙන්නා.

    අපි ලොකෙට හඬනගා කියන්න ඔනෙ නිසා හොර බෞද්දයො කවුද නියම බෞද්දයො කවුද කියන එක. Wolves in sheep's clothing වගෙ සීන් වෙන්න පුලුවන් නෙ
  4. sinhawanshaya

    අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

    in future බැන්දායින් පස්සෙ අම්මලා තාත්තලා ලඟ නවතින්න නම් එපා
  5. sinhawanshaya

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    උඹෙ ආස genre කියන්නෙ නැතුව පිලිතුරක් දෙන්න බැ නෙද. තෙරෙනවා නෙ වැදගත් pieces of information ඇතුව ප්‍රශ්නයක් අහන එකෙ වැදගත් කම. මම X දීලා උබ එකට කැමති නැ කිව්වුවොත්? I excel in writing effective AI prompts to ge what I need in one go. 💪
  6. sinhawanshaya

    ලංකාව කියන්නේ කම්මැලි ජාතියක්, උඹලට ගොඩ එනවා බොරු.

    බර්ගර් එවුනුත් සිරාම එවුන්, කාටවත් කරදරයක් නැ, ඔය වගෙ ම මැලෙ මුස්ලිම් අයත් හොඳයි.
  7. sinhawanshaya

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    අහ්, මට අලුතෙන් දාන්න තිබ්බා මගෙ උඩ කොමන්ට් එකට, හොඳ නාට්ය වගෙම චාටර්ම එවත් තිබ්බා , e.g. කොපි කඩෙ වගෙ. අන්ඳර වැට වගෙ top නියම නාට්ය තිබ්බා
  8. sinhawanshaya

    හෙට හිරු විකාශය නොවේ?

    perineum sunning එක සාර්තකද? හෙට හිරු එලිය නැද්ද?
  9. sinhawanshaya

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    quote එ කාලෙ ඩ්‍රාමාස් උයි, දැන් කාලෙ එවයි අහසට පොලොව වගෙ endquote eka threune nadda?
  10. sinhawanshaya

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    ලන්කාවෙ ගොබ්බ ලමයින්ගෙ වැඩසටහන් තිබ්බා මුතුහර, බොරින් එකෙත් මැක්ස් එක.
  11. sinhawanshaya

    ලංකාව කියන්නේ කම්මැලි ජාතියක්, උඹලට ගොඩ එනවා බොරු.

    ලන්කාවෙ එවුන් කම්මැලි නැ කියනවා නම් ජාපනෙ එවුන්ට මොනවද කියන්නෙ?
  12. sinhawanshaya

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    එ කාලෙ ඩ්‍රාමාස් උයි, දැන් කාලෙ එවයි අහසට පොලොව වගෙ
  13. sinhawanshaya

    මොකක්ද මේ පෝල් ඩාන්සින්.

    මට මෙකට නියම කුනුහරුප ටිකක් කියන්න පුලුවන්, මටම ලැජ්ජයි
  14. sinhawanshaya

    මචං මෙහෙම සිද්දි උඹලට වෙලා තියනවද

    මෙකෙ ඉන්නව ගුරුන්නාන්සෙ කෙනෙක්, ලාටු ද මොකක්ද නමක්

    No contents