බොරු කියන්න එපා ගෑණිට කවදාවත් හැමදාම ඇත්තෙන් ජීවත් වෙන්න බලපන්. මමත් සාමාන්‍යයෙන් බොන්නෙ නැහැ ඒත් හැම්පර්ස් ලැබුනම ඔය බ්‍රැන්ඩි පොඩ්ඩක් ගහනව සිකුරාදා රෑට වයිෆ් වුනත් මොකුත් කියන්නෙ නැහැ. ඒ ගානට හදා ගන්න, අනික තමයි මම කිව්ව ඔයාත් කැමතිනම් පොඩ්ඩක් ගන්න කියල මෙයා කැමති නැහැ ඒත් මගේ වදකිරීමට ගැහුව...