Sinhala DVD කොපි කරන්න බැ නේ..
මචං ලා මම පොඩි DVD sale ශොප් එකක් දැම්මා.. :cool: බලපල්ලා මට මාර හෙනයක් පහත් වුන නේ.. :sorry:
දැන් අලුතින් එන සිංහල DVD කොපි කරන්න බැ.. ප්‍රොටෙක්ශන් කරලා.. :eek::(:nerd::no:
කෙලින් ම රිප් කරලා VOB type එකට ගන්න පුලුවන් software එකක් හොයලා දෙන්නකෝ...