සුදු වෙන්න හොඳ ක්රීම් එකක් කියපල්ල බලන්න
මචං ලා මම මේ ක්රීම් එක දැනට භාවිතා කරනවා...
මෙකේ රසදිය ලෙවල් එක වැඩියි කියල මට දැනගන්න ලැබුණා..
මේකට වඩා ආරක්ෂිත ක්රීම් එකක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද? 
මිළත් එක්කම කියන්න පුලුවන් නම් වඩා හොඳයි...
බම්ප් එකක් හරි දාල යන්න... රෙප් දෙනවා 7ක් ම...
හොඳ කමන්ට් වලට අනිවා....!! 

loku ganak na 500k witara wenne