1. SANJEE

    EK Married Club-14

    අනේ මන්දා උඹලානම්........ :rofl: ජිවිතේ ඔව්වටම යට කරන්න එපා බං.....
  2. SANJEE

    EK Married Club-14

    ඒ මොකෝ.....? මෙහෙ ඊයෙන් වැඩ ඉවරයි....... කොහෙද දවසම පළාතේම පවර් කට් එකක්........ ඉතින් ඒ හින්දා ඉවර නැති වැඩ ටික අද කරලා දාන්න ආවා...... :oo:
  3. SANJEE

    EK Married Club-14

    :rofl::rofl: මොකෝ සීන් එක නින්ද නැත්තේ.....?
  4. SANJEE

    EK Married Club-14

    මොකෝ බං මේ.....? :eek::rolleyes:
  5. SANJEE

    EK Married Club-14

    සුභ උදෑසනක් සින්හලුනේ....... අදත් ඉතින් වැඩට එන්න උනා කියහන්කෝ.......
  6. SANJEE

    EK Married Club-14

    මට කරගන්න දෙයක් තිබුනෙම නෑ..... එහා පැත්තේ කාර් කාරයා මගේ ඇඟටම ආවා...... උගෙන් බේරෙන්න ඌ ගැන කල්පනාවෙන් ඇවිත් ඉස්සරහා කැබ් එක එක පාරටම බ්රේක් කරපු එක දැක්කේ නෑ......... කැබ් එකක් හින්දා හොඳා කාර් එකක්නම් ඌට පුක්ෂණය කළා වගේ ඇතුලට බහීවි උගේ බෆර් එක........ :rofl:
  7. SANJEE

    EK Married Club-14

    එල සහෝ එල..... පරිස්සමින් පලයන්........ :)
  8. SANJEE

    EK Married Club-14

    :oo::baffled::yes::yes::yes:
  9. SANJEE

    EK Married Club-14

    දෙවෙනි එක....... :rofl:
  10. SANJEE

    EK Married Club-14

    අපි ඔෆිස් එකෙත් වැඩ ගෙදර ගියාම ගෙදරත් වැඩ........ මැෂින් වගේ බං මේ ජිවිතේ......
  11. SANJEE

    EK Married Club-14

    බායි මාමේ..... පයින් යනවනම් වමෙන් යන්න වාහනේක යනවනම් දකුණෙන් යන්න...... කහ ඉරෙන් පාර මාරු වෙන්න....... ගෙදර ගිහිල්ලා මතක ඇතුව නිදියන්න යද්දී ටැංකි හිස් කරලා නිදාගන්න..... :rolleyes:
  12. SANJEE

    EK Married Club-14

    යකඩෝ ගෙදර ඉන්න මිනිස්සු ඔහොම බිසී වෙනවනම් මේ අපි ගැන කවර කතාද.....?
  13. SANJEE

    EK Married Club-14

    :oo:
  14. SANJEE

    EK Married Club-14

    :yes::yes::yes:
  15. SANJEE

    EK Married Club-14

    කවුද බං දන්නේ...... වෙන්න පුළුවන් එකම දේ හැබැයි ඕක තමයි...
  16. SANJEE

    EK Married Club-14

    පෙරා මාමේ....... හිල කාලා ඉවරයි නේද........
  17. SANJEE

    EK Married Club-14

    ගත්තට කමක් නෑ වල වරකා එහෙම බානවා නෙවෙයි ඔන්න....... :rofl::rofl::rofl: මොකක්ද කනෙක්ෂන් එක.....? අපේ හරිඳුවා පාවිච්චි කරනවා මම හිතන්නේ......
  18. SANJEE

    EK Married Club-14

    ඔන්න මඟුලක් කිව්වා ඉතින්..... මට සැක ඒ කෙල්ල මූව වෙනස් කරන්න ඇති බන් අනිවා....
  19. SANJEE

    EK Married Club-14

    මල පනින්න හරි මොකකට හරි හේතුව බං ඒ ඇහුවේ මොකක්ද කියලා..... උඹ කියපු දේ මට මීටර් වුනේ නෑ....... :oo:
  20. SANJEE

    EK Married Club-14

    මොකක්ද......?

    No contents