එකෙන්ම.....
මගේ ඉස්කෝලේ හොඳම යාළුවා..... කෙටියෙන්ම කිව්වොත් බුදු ෆිට් එක..... ක්ලාස් එකේදී කෙල්ලෙක් ගැන හිත හිතා ලතවෙවී සැහෙන්න කාලයක් හිටියා අහගන්න බැරුව...... බැරිම තැන මම ඒ කෙල්ලට මු ගැන කිව්වම එකිත් OK...... ඔන්න දැන් අන්තිමේ දෙන්නා ලව් කරනවා..... අම්මටසිරි මෙන්න ටික ටික අරූ මාව අයින්...