3.45 ට ක්ලාස් ඉවර වුනාම මම ගිය එතනට 4 ට විතර.......
ප්‍රධාන ගේට්ටුව ගාවට ගියා ගේට්ටුවත් වහලා මොකෙක්වත් නෑ........ ඔක්කොටම හපන් ග්‍රවුන්ඩ් එකක් පේන්නවත් නෑ කියහන්කෝ ඉතින්....... ගේට්ටුවෙන් ඇතුලට ගියෙත් නෑ වහපු ගේට්ටු වලින් ඔලුව දාලා මොන මරාලයක් පාත්වෙයිද කියලා බයට....
පස්සේ අනිත් පැත්තේ පාරෙන්...