1. thomian

    නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි

    හෑලි ලිය ලියා හිටියොත් ජෙප්පන් ගේ ආන්ඩුවට වෙන්නෙත් ඕක තමයි 😁
  2. thomian

    JVP ඇමතිලා නම් Bicycles වල යයිනේ

    අර ෆයිල් තියන කැබ් එකත් තියද ඔතන ?
  3. thomian

    🚨 නීරාගමික හරිනි අද අගමැති කාර්‍යාලයේ බුදු පිලිමයට කරපු දේ. මේක නම් ලොකු කැලබීමක් වෙනවා

    අනුරට ට්‍රූක් නෙවෙයි තියෙන්නේ.. compulsive lying disorder වගේ එකක්.. හරිනි නං දැනට ලොකු අවුලක් නැ වගෙයි
  4. thomian

    🚨 නීරාගමික හරිනි අද අගමැති කාර්‍යාලයේ බුදු පිලිමයට කරපු දේ. මේක නම් ලොකු කැලබීමක් වෙනවා

    සිරාවටම.. සිරිසේන , ගොඨා.. දැන් මුං.. මේවා සිරාවටම ගන්න මිට්ටොත් ඉන්නවා 😹
  5. thomian

    අනේ එයා...

    මේ තම්බිනේල් හදන එවුන නම් ටයර් දාල bbq කරත් පව් නෑ
  6. thomian

    විදේශ කටයුතු ඇමති කවුද?

    විහිළු කරන්න එපා එයාලට වැඩ කරන්න දෙන්න
  7. thomian

    🔴NEWS ALERT🚨 | අගමැති ධුරයේ දිවුරුම් දුන් හරිනි හදිසියේම පාර්ලිමේන්තුවට...

    හොරු ටික අල්ලාගෙන එන්න ගිහිං තියෙන්නේ
  8. thomian

    බිත්තර මිළ පහළට

    ජෙප්පෝ බිත්තර දාන්න පටන් අරගෙන ද ?
  9. thomian

    🔴🔴 අද USD එකක විකුනුම් මිළ 309+ 🔴🔴

    අනුර තාම ඩොලර් එක උඩ වාඩි වෙලා නැද්ද ?

    No contents