ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික - Lankadeepa Online

    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.

    හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත.

    පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේය.

    වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,168
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒ ඒ කෙෂ්ත්‍රයට අදාල ප්‍රවිණයන් පත් කරලා.

    ඔය එන්නේ සිස්ටම් චේන්ජ්
    ------ Post added on Sep 24, 2024 at 7:53 PM
    අදාල ප්‍රවීනයෝ දාගෙන ජංගිය නැතුව ගියේ එක්කෙනෙක්
     
    • Haha
    Reactions: vibhashana

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,110
    113
    මු අන්තරේ කැදවුම්කරැ නේද, හිටපු 🙀

    අදාල ප්‍රවීනයෝ දාගෙන ජංගිය නැතුව ගියේ එක්කෙනෙක්
    ඔව් PB ජයසුන්දර, කබ්රාල් වගේ
    ------ Post added on Sep 24, 2024 at 7:57 PM
     
    • Like
    Reactions: sylvaticus

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික - Lankadeepa Online

    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.

    හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත.

    පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේය.

    වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.
    ඌ හම්බන්තොට වරාය ගැන දන්නේ නැතිව ඇති
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජනාධිපති උපදේශකලා කීදෙනෙක් පත් කරනවා ද?
     
    • Like
    Reactions: AKI-SL

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,646
    113
    Supiri bullet ekak!
    Naki pankada newei 😂

    නජිත් විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ කෙනෙක් නෙවෙයිද බන් ? මම හිතාගෙන හිටියේ ඒ පැත්තේ කියලා
     
    • Like
    Reactions: kasun_kbp

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සීයක් වත් එපෑ.. සීය නම් එහෙමයි කොලේ

    අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ජනාධිපති උපදේශක කරලා තිබුනා. කිසිම අවුලක් තිබුණෙ නැති ගමේ කොන්ක්‍රීට් පාර උඩින් තාර පාරක් දාගත්තා. ගැම්ම තමයි 💪
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ජනාධිපති උපදේශක කරලා තිබුනා. කිසිම අවුලක් තිබුණෙ නැති ගමේ කොන්ක්‍රීට් පාර උඩින් තාර පාරක් දාගත්තා. ගැම්ම තමයි 💪
    ඇයි අර ඇවිදගන්න වත් බැරි පරණ ප්‍රෙඩෙක්ටත් දීල තිබ්බෙ. පිං පඩි වගේ නිකන්
     
    • Like
    Reactions: silent one