ලෝයර්ස්ලා තමයි ඕකේ වැඩිපුර ඉන්නේ, ජනාධිපතිත් ලෝයර් කෙනෙක් නේහ්
නාමල් බයියත් ලෝයර් කෙනෙක්, විධායක ජනාධිපති උනාම උගත්කමක් නැතුව රටේ පළවෙනි පුරවැසියා කියලා සලකන එක හරි නෑනේ. ඔයිට වඩා ඒකාධිපති පාලකයෙකුත් හොඳයි , මොකද ජනාධිපති ජෝකර් කෙනෙක් වෙන්න තියන සම්භාවිතාවය වැඩියි. ලැජ්ජාවක් නැති එකෙක්ට ඇරෙන්න...