1. Ryan08

    රට යන්න

    ඔසී බැරිනම් යුරෝප් රටවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මෙහෙ නම් ඔහොම ළමයෙක් ඉන්නවා කියන්නේ සාමාන්‍ය පවුලකට නැති ගොඩක් වරප්‍රසාද ලැබෙනවා.
  2. Ryan08

    කවිහාරි හපුතන්ත්‍රි (Photos)...........kella lassanai

    මම හිතන්නේ උබට කියන්න ඕන උනේ ඩවුන් සින්ඩ්‍රෝම් look එක කියලා වෙන්න ඕන. මොකද ඔටිසම් ළමයි පෙනුමෙන් අදුරගන්න බෑ බොහොම සාමාන්‍යයි
  3. Ryan08

    දියවදියාවට කකුල් ඉදිමෙනවද, දන්න එක්කෙනෙක් වරෙන්කො බ්ම්

    ඌ කියන්නේ වකුගඩු අමාරු වලට කකුල් ඉදිමෙනවා කියලා
  4. Ryan08

    Condom අලෙවි යන්ත්‍ර නැවතත් ලංකාවට..

    ඉස්සල්ලම ඕවා හයි කරන්න ඕන ආවාස ගෙවල් ළග, බණමඩු කෙලවරේ, පිරිවෙන් ඇතුලේ
  5. Ryan08

    උඹලගේ ගෙදර කවුරුහරි රට ගිය මුල් දවසේ දැනුන හැගීම

    වයිෆ්ව දාලා එද්දී තමයි මාරම දුක හිතුනේ එතකොට වයිෆ්ට දුව ලැබෙන්න හිටියේ ඒත් ඉතින් මම ඇවිල්ලා මාස දෙක තුනකින් වයිෆ්ව ගෙන්න ගත්තා. හැබැයි ඒ දාලා එන දවසේ දැනුන දුක නම් කියන්න වචන නෑ
  6. Ryan08

    මෙහෙම උන් අය ඉන්නවද??

    ඇත්ත. කොච්චර හිතවත් උනත් ඇප වලට නම් අත්සන් කරන්න නරකයි. අන්තිමට අත්සන් කරපු එකාට තමයි ඇප නැතිවෙන්නේ
  7. Ryan08

    සිංහලු ගහන ෆිල්ම්.. වේසාවා... 🥵

    නිකම්ම තල්ලු කරන එකක් නෑ ගැට්ටේ කෙලවරට එකා එකා අඬගහගෙන ගිහින් පුකට පයින් ගහයි ගැට්ටෙන් එළියට වීසි වෙන්න 😂
  8. Ryan08

    මුන්ට නෙලන්න ඕනේ නැද්ද කියපල්ලකෝ

    උන්ට විතරක්‌ නෙවෙයි නිරායුධ අහිංසක මිනිස්සුන්ට විශේෂයෙන්ම දරුවන්ට හිංසා කරන සේරම ප@# යන්ට ඇදුම් ගලවලා අහවල් එකට තියන්න ඕන කුඩුවෙලා යන්න
  9. Ryan08

    කන්දක් සේමා

    මොකක්ද බං මේ හරුපේ 😂
  10. Ryan08

    අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ.

    අයන් අඩු උනාමත් කොන්ඩේ යනවා තව තයිරොයිඩ් ප්‍රශ්න තියෙනකොටත් කොන්ඩේ යනවා
  11. Ryan08

    කන්දක් සේමා

    මම පොත කියවලා දැන් සෑහෙන කල් . නිරෝෂාගේ චරිතේ නම නූපා වගේ මතක. නූපා තමන්ගෙම අක්කගේ මහත්තයා අතින් අනාථවෙලා ඉන්නේ ගෙදර මිනිස්සුන්ට මොකක් හරි ක්‍රමයකින් දැනගන්න ලැබෙනවා ලංකාවෙන් ගෑණු අයව කසාද බැදලා ජපානෙට එක්කගෙන යන තැනක් ගැන එතනින් නූපා බදින්න එක වයසක ජපානෙක් ඉදිරිපත් වෙනවා නූපාත් එක්ක තව ගොඩක්...
  12. Ryan08

    කන්දක් සේමා

    මම පොත කියවලා තියෙනවා. ලස්සනයි
  13. Ryan08

    මිට වැඩිය හොඳයි ස්ටෙජ් එක උඩට අරන් #කෙ ඇරයනමි

    එහෙම වෙන්නේ නෑ.ඔය මනුස්සයා තමයි සණස නිර්මාතෘ. අහලා තියෙන විදිහට පට්ට සාදාරන යකාටවත් බය නැති මිනිහෙක්
  14. Ryan08

    මාව අඳුරනවද?හිටපු ජනපති අසයි..

    ඔව් අදුරනවා ඔයා නේද ආසියාවේ ලොකුම මංකොල්ල කාරයා කියලා කියන්න තිබුනේ 😂
  15. Ryan08

    ෂැම්පු

    Bump
  16. Ryan08

    ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

    ජිවිතේ තමන්ට හම්බවෙන මිනිස්සුන්ගේ හොද ඒ මිනිස්සු මැරෙන්න කලින් කියලා තියන්න
  17. Ryan08

    කන්නාඩි දාන අය කියන්නකෝ මේක ..

    ටික වෙලාවක් යනකම් බොඳවෙලා වගේ පේනවා මට නම් ඒක සාමාන්‍යයි
  18. Ryan08

    ලේඩීස්, ජෙන්ටල්මන් ඇන්ඩ් ෆේල් පොන්නයාස් 🤭

    මේ කමෙන්ට් ටික බැලුවට පස්සේ උබට ආයෙත් කාලෙකට බිසී වෙන්න හිතෙයි 😂

    No contents