??? u mokatada duwanne?අයිතිකාරයත් එක්ක අරුන් වැටි වැටි දිව්වේ
Comma wa miss wela ban..??? u mokatada duwanne?
ඌ කැගහගෙන තමා සද්දෙට කොල්ලො ආවේ ගෙවල් අස්සෙන් , කොල්ලො අංකල්ලා ඔක්කම බැස්සා . අරුන් අයිතිකාරයව අල්ලන් ශර්ට් එකෙන් යතුර දාන්න හදනවා අයිතිකාරය ලොක් එක පිටට තද කරන් එම ගෙනියන්න බැ කිය කිය වලි. පස්සෙ ගමේ උන් බැහැල වලියක් උනාම අයිතිකාරයත් ගහන්න ගියා ඌ අරුන් පස්සෙ පැන්නුව කොල්ලො එක්කම අරුන් දිව්වා උන් වාහනේ ටිකක් දුර දාල පයින් ඇවිත් තියෙන්නේ . පට්ට සෝ එක බන් අලුත් කුනුහරප ගොඩක් ඉගෙන ගත්තා??? u mokatada duwanne?