1. Ryan08

    සාරියට උඩින් මොකක් හරි අමතක වෙලාද? 🙄🙄🙄

    ශෝෂල් මීඩියා වල හිට් වෙන එක තමයි ගොඩක් කෙල්ලන්ගේ කොල්ලන්ගේ ටාගට් එක. ඒකට ඉතිං එක එක දේවල් අත්හදා බලනවා ☹️
  2. Ryan08

    තරගයේ වීරයා

    😂😂
  3. Ryan08

    බුල්ටෝ

    පොඩිකාලේ මතක් උනා බං. සුදුපාට සව් කොලේක ඔතලා එන්නේ.
  4. Ryan08

    කඨින බිස්නස් එකක් කරමුත ?

    බුදුන් දේශනා කරපු උතුම් ධර්මය පැත්තක මිනිස්සු සේරම දුවන්නේ උන්නාන්සේ ප්‍රතික්ෂේප කරපු මිත්‍යාවන් පස්සේ
  5. Ryan08

    වයස 22 මොලයේ ලේ කැටියක් 🙁

    පව්. දෙමව්පියෝ කොහොම දරාගන්නද? දෙමව්පියෝ හැටියට දරුවෙක්ගේ මරණය දකින එක තරම් තවත් දුකක් කොහෙන්ද?
  6. Ryan08

    පොඩි කෙල්ලො මගේ දිහා බලනවා..

    පොඩි උන් පැනලා හිනාවෙන්නේ උන්ගේ පුංචි හිත්වලට දැනෙන තරමට හොදයි කියලා හිතෙන උන් එක්ක විතරයි. උබ උන්ව බලෙන් හිනා ගස්සන්න යන්නේ නැතුව එහෙම උබත් එක්ක හිනාවෙනවා කියන්නේ උන්ට ආදරේ හිතෙන මොනවම හරි දෙයක් උබ ළඟ ඇති. මොකද පොඩි උන්ට බොරුවට හිනාවෙන්න දන්නේ නෑ
  7. Ryan08

    පිළිකා

    කොයිම වෙලාවකවත් කැන්සර් වගේ ලෙඩකට චාන්ස් එකක් ගන්න ලෙඩෙක් උනන්දු කරන්න එපා බං
  8. Ryan08

    කාවහරි උඹලට මතක් වෙනවද?

    උබට කාගෙන් හරි බැනුම් ඇහුවේ නැත්නම් නින්ද යන්නේ නැති ලෙඩක් තියෙනවද??
  9. Ryan08

    අම්මටසිරි වෙන්න දුවන යක්ක පුතෙක්

    ආ ඉතිං එහෙම දාපන්.අම්මට සිරි වෙන්න දුවනවා කිව්වම අනිත් උන් බලනවනේ අපිට පේන්නේ නැති උබට විතරක් පේන දිවිල්ල මොකක්ද කියලා 😂
  10. Ryan08

    අම්මටසිරි වෙන්න දුවන යක්ක පුතෙක්

    ඌ දුවන හරිය පොඩ්ඩක් හරියට කියපන්කෝ අපිට බලන්න. උබගේ ට්‍රයි එක කිරියත් youtube එක ගානට ගේන එකද??
  11. Ryan08

    කාලම කෙල උන එකෙක්😥

    කන්න ජිවත්වෙන එකෙක්
  12. Ryan08

    සනත් ජයසූරියට තරහ ගිහින් දැකල තියනවද?

    එහෙම කේන්ති යන්නේ පරණ ක්‍රීඩකයෝ දැන් ඉන්න ලොන්තයෝ වගේ සල්ලියි බඩුයි පස්සේ දිවුවේ නෑ උන් තමන්ගේ ජොබ් එක හරියටම කරා ඒ නිසාම සල්ලියි බඩුයි නිකම්ම උන්ගේ පස්සේ ආවා. ආයෙත් නම් එහෙම කාලයක් එන්නේ නෑ.
  13. Ryan08

    උබල රටවල් කීයකට ගිහින් තියනවද?

    ඉතිං උබත් අනිත් උන් වගේ බොරු කියපන් 😂😂

    No contents