මේවා කිව්වට රණ්ඩු වෙන්න එපෝ
මචන් දැන් යහ පාලන නායකයො මීට කලින් යුරෝපා රට වලට ගියා නේ සෑහෙන වතාවත්..මොනවද රටට ගෙනාවෙ...පාන් ලෑට්ටක් වත් ගෙනවෙ නෑ නේද...අර මොකද්ද ණයක් අනුමත වුනු එක විතරනේ උනේ ඒකත් ණයක් නේ..ලොකුවට ණය බර අඩු කරමු කියලා ඇඩ් දදා ණය ගත්තම රටේ ණය ප්‍රතිශතය අඩු වෙනවළුද...:frown: