සුජීවගේ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ලෑබුනද මේක ? නෑත්නම් ඉක්මන් කරන්න. තොග අවසන් වනතුරු පමණයි :lol:
:lol::lol::lol:

2da7ac517473a3b2b329dfb938372f62.jpg

gl
 
  • Like
Reactions: realpissa

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ලෑබුනද මේක ? නෑත්නම් ඉක්මන් කරන්න. තොග අවසන් වනතුරු පමණයි :lol:
    :lol::lol::lol:

    2da7ac517473a3b2b329dfb938372f62.jpg

    gl

    2020 මහා මැතිවරණය ඉලක්ක කරමින් ඒ සදහා ජායාරූප වලට පෙනී සිටිමේ වැඩසටහන,,,,
    ගොන් පාර්ට්

    මූයි රන්ජනුයි කරන්නෙ එක හා සමාන වැඩ
    කොහෙන් නීති උපාධිය ගත්තද මන්ද
    කැමරමන් කෙනෙක් වෙනම අර ගිහිල්ල
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මම ආසම නැති පට්ට කයිවාරුකාරයෙක් මේකා
    කයිවාරු,මඩ තමා මුට පුලුවන්

    හරීන්,රන්ජන්,ගම්මන්පිල,චම්පික ඔක්කොම එකවගෙ
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම ආසම නැති පට්ට කයිවාරුකාරයෙක් මේකා
    කයිවාරු,මඩ තමා මුට පුලුවන්

    හරීන්,රන්ජන්,ගම්මන්පිල,චම්පික ඔක්කොම එකවගෙ

    munge thiyen weradi ekin ekage kiypn blnn.