යූටියුබස්ලාගේ ඉවෙන්ට් වලට මේ ගෑනු එකෙක්ටවත් ඉන්වයිට් කරන්න එපා. ඕකුන් කෙස්වලු පටලවගෙන මරා ගනියි. කොල්ලො කොච්චර වලි දාගත් කාලයක් යද්දි උන්ට ෆිට් වෙන්න පුලුවන්. හොදම උදාහරනේ මහින්ද, මෛත්රී.:lol: ඒත් ගෑනුන්ට එහෙම බෑ. උන් තරහයි කියන්නෙ සදහටම තරහයි. මැරෙනකම්ම ඒ තරහ අත් අරින්නෙ නෑ. ඕකුන්ව මොකක්...