එතකොට බන් හදිස්සියකට මෝටරේකට ගහන්න 15A Plug top , plug base එකක්වත් හොයා ගන්න්න බැරි වෙයිද
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Jan 4, 2019 #1 එතකොට බන් හදිස්සියකට මෝටරේකට ගහන්න 15A Plug top , plug base එකක්වත් හොයා ගන්න්න බැරි වෙයිද
C Captain Underpants Well-known member Dec 7, 2018 661 362 63 Jan 4, 2019 #2 ගෙන්නපු ඒවා ඉවර වෙනකන් තියෙයි ආයි ගෙන්නන එකක් නම් නැතිවෙයි
LokuSEEN Well-known member Mar 1, 2018 625 234 63 Jan 4, 2019 #4 13A kotu ekata raum plug gahanne kohomada
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ Jan 5, 2019 #5 LokuSEEN said: 13A kotu ekata raum plug gahanne kohomada Click to expand... multi plug
waca Well-known member Nov 13, 2006 3,705 2,175 113 Nugegoda Jan 5, 2019 #8 plugtop එකත් එක්කම මාරු කරන්න වෙයි වගේ ඒත් හැම එකේම එහෙම කරන්නත් බෑ. මෝටර් හීටර් වගේ ඒවට මල්ටි ප්ලග් වගේ ඒවා පාවිච්චි කරන එක හරිම අවදානම්
plugtop එකත් එක්කම මාරු කරන්න වෙයි වගේ ඒත් හැම එකේම එහෙම කරන්නත් බෑ. මෝටර් හීටර් වගේ ඒවට මල්ටි ප්ලග් වගේ ඒවා පාවිච්චි කරන එක හරිම අවදානම්
pavithra_uk Well-known member Oct 6, 2009 53,481 22,150 113 Gotland Jan 5, 2019 #9 15A, 5A plug top base 50 50 wage aran thiya ganin 15A ekata oya chinese multiplug gahanna epa yaku. henama dangerous.
15A, 5A plug top base 50 50 wage aran thiya ganin 15A ekata oya chinese multiplug gahanna epa yaku. henama dangerous.