1. techhelpme

    කල්‍යාණ මිතුරෝ හොයාගන්න අමාරුයි අශේන් සේනාරත්න සොදුරු හෝරාව සමග 🎯 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න -https://youtu.be/j5AwQloontg #SLRC #Rupawahini

    දැන් ජනප්‍රියතාවෙන් Ashen > Nuga sevana :) සමහරවිට Ashen > Rupavahini වෙන්නත් පුළුවන්. :baffled: ඉතින් ඌව ගෙන්නලා මුන් ජනප්‍රිය වෙන්න හදනවා. ඔයා උනත් නුග සෙවන වීඩියෝ එකක් බැලුවේ ගොඩ කාලෙකින් නේද ;)
  2. techhelpme

    Loveena (ලොවීනා) Chitral Somapala & Kanchana Anuradhi

    හොදයි. සින්දුවේ ලෑම ලෑම ලෑම ගානවා වැඩි. සින්දුවේ පද ලස්සන වුනානම් මරු. දෙන්නගේ ලව් එක ගැන දාලා. රෙදි අදින්න දීපු ස්ටොරිය කොහොමත් අන්තිමට දානවනේ.
  3. techhelpme

    මගේ ආට් වැඩ...

    eka maru
  4. techhelpme

    ඩබින් කරමුත?

    මෙහෙම Dubbing course එකක් කලාට පස්සේ යන්න පුළුවන් ජොබ් මොනාද? නැත්තන් අමතර සුදුසුකමක් විදියටද ඉගෙනගන්නේ ?
  5. techhelpme

    මිනිහා මොකා වුනත් කථාව අැත්ත..👍

    කොහොමත් හැම පවුලකම බර කරට ගන්නේ එකෙක්. දෙන්නම ජොබ් කලත් එක්කෙනෙක් තමා වියදම් හරියට මැනේජ් කරන්නේ. ගොඩක් වෙලාවට පිරිමියා වෙන්න පුළුවන්. හැබැයි ගෑණු ගේම ගහන් යන පවුලුත් තියෙනවා.
  6. techhelpme

    මොකක්දෝ රහසක් තියනවා.

    රනිල් ආපු දවසෙම ලස්සනට ගේම දුන්නා. ගෝටා එහෙම නොකළේ එක්කෝ ගෝටා බයවුනා. නැත්තන් බය කළා.
  7. techhelpme

    Questions කොල්ලෙක්ට කසාද බදින්න හොදම වයස කීයද උබර්ලා හිතන්නෙ

    අම්මගේ තාත්තගේ දේපල උරුම නැති පවුලේ සල්ලි නැති මැදි ආදායම් ලබන කොල්ලෙක්, ගෙවල් ගහලා කාර් අරන් බදින්න හිටියොත් 50ත් පැනලා තමා බදින්න වෙන්නේ.
  8. techhelpme

    ටැටූ ගහපු කාලේ ඉවරයි. අලුත්ම Trend එක දිව දෙකට පැලීම

    ටැටූ ගහපු කාලේ ඉවරයි. අලුත්ම Trend එක දිව දෙකට කැපීම.. https://www.facebook.com/SajeeTattoo

    No contents