මගේ ආට් වැඩ...

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මේක...
    වැඩක් කිවුවට ඉතිං සිඟිති වැඩක්...

    අපේ අයියගෙ ළමයගෙ බර්ත්ඩේ එකට හදාපු පොඩි මෙවුව එකක්...
    වීඩියෝව බලන්නකෝ....






    @Solo Rider @Stimulus mind මේ දෙන්න කිවුව මට වීඩියෝ වලට වොයිස් කරන්න කියල...
    ට්‍රයි කරා... ඒක හරියන්නෙ නෑ... ඔය මදෑ...

    භාග්‍යා මිස්ගෙ මහත්තයද video එකේ ඉන්නේ
    Anyway ලස්සනයි මචන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මගේ පුතාගේ බර්ත්ඩේ එකට කියලා ඊලග ත්‍රෙඩ් එක දාන්න වාසනාව ලැබේවා
    මේ මහා භද්‍රකල්පයේදිද..??😊
    :love:
    අඩො මගෙ බර්ත් ඩේ එකට ස්කුබිඩුගෙ එක හදල එවපන්කො
    හදල දෙංඤං...
    Ai oyage athwala mawil tiyenne :(:(?

    veet ganna salli nadda 🥴🥴
    හපෝ... මුං එක්ක බෑ...
    ආයෙ දාන්නෑ වීඩියෝ... පරණ විදිහට ෆොටෝ කෑලි ටිකක් ගහල දානව... රෙද්ද... :cautious:
    මාර ලස්සනයි මචං... මේ ඔයාමද කරේ???

    අපේ බබාලාගේ උපන් දිනේට එකක් හදල දෙන්න පුලුවන්ද?
    හදමු...හදමු...
    මරුනේ මචන්. සුපිරියටම හැදුව..

    උඹත් මහදැනමුත්තා වගේ නොදන්නා දෙයක් නැ නේද?
    දන්න ඉටිගෙඩියකුත් නෑ... නොදන්න බම්බුවකුත් නෑ...😃
    වැඩේ අලංකාරයි භාග්‍ය මිස්😍👍

    මිස් කිව්වට අත් වල මයිල් පිරිල 🥴
    ස්පොයිලර් බැලුවෙ නෑ....8-)
    සේරම හදන්න දැනගත්තට වැඩක් නෑ බබෙක් හදන්න දන්නෙ නැත්තන්..
    දන්නව...😃
    නියමයි මචන්

    මෙහෙම ඔළුවේ තියන අයිඩියා එකක් ඇත්තට හදන්න හොඳ imagination එකක් තියන්න ඕන

    තව හදන කඩන ත්‍රෙඩ් දාන්න
    අනිවා දානව මචං...👍👍
    nagga ekath bassa mawil dakala
    හපෝ... ආයෙ දාන්නෑ වීඩියෝ... මුං එක්ක බෑ... රෙද්ද...
    disney frozen film GIF by Walt Disney Animation Studios


    Awesome! I'd remember that Art Attack program. this artwork has the same quality as those artworks in that program.
    සුපිරිම ප්‍රෝග්‍රෑම් එකක්... ඉස්සර හෙන ආසාවෙන් බලන්නෙ ඕක...
    අතේ ඔහොමන් අතන කොහොම ඇද්ද:P:P:P
    ස්පොයිලර් බැලුවෙ නෑ..ඕං...😊
    උබ ඇත්තට ම බල්ලෙක් ද?
    ඔවු...ඔවු...
    මරුනෙ :love: :love:
    උබව කණ්ණාඩියෙන් බලාගෙන හැදුව වගේම හදාගෙන නේ.
    රිජිෆෝම් වලින් පිල්ලුවක් හදල එවනව දැනගං...
    Usa 5.5 feet walata adui neda bhaya miss
    5.7යි...😃
    පට්ටනේ සහෝ.:love2:(y)(y)(y) මටත් මේ වගේ එව්වා 2 ක් හදලා දෙන්න බැරිද? මට නෙවේ මගෙ නගාට. ☺️😊

    maxresdefault.jpg
    dj5vf3stqpw61.jpg
    හදල දෙංඤං....
    ඩොලර් වලින් ගෙවයිනෙ...
    ඔය ඉන්නේ ලොකු අම්මගේ පුතා මචන්. බාගියා මිස්ව මම ඇත්තට දැකලා තියනවා. සුප්පා කෑල්ල 😘
    හපෝ...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    වෙලාවට මම වීඩියෝවට වොයිස් කරේ නැත්තෙ... මගෙ කබර කටහඬ ඇහුවනං මේකෙ උං මට මොනවා නොකියයිද මංද...

    රෙකෝඩුත් කරල දැම්මෙ නෑ හෙලුවෙන් වගේ ස්වභාවයක් දැනුන නිසා...😂
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    වෙලාවට මම වීඩියෝවට වොයිස් කරේ නැත්තෙ... මගෙ කබර කටහඬ ඇහුවනං මේකෙ උං මට මොනවා නොකියයිද මංද...


    ඇත්තටම මාර ලස්සනයි බාගියා මිස්
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මේක...
    වැඩක් කිවුවට ඉතිං සිඟිති වැඩක්...

    අපේ අයියගෙ ළමයගෙ බර්ත්ඩේ එකට හදාපු පොඩි මෙවුව එකක්...
    වීඩියෝව බලන්නකෝ....






    @Solo Rider @Stimulus mind මේ දෙන්න කිවුව මට වීඩියෝ වලට වොයිස් කරන්න කියල...
    ට්‍රයි කරා... ඒක හරියන්නෙ නෑ... ඔය මදෑ...

    Supiri wedak ahh…