මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?
චී... චී... සරත් ලැජ්ජයි - WE REPORT, YOU DECIDE!
රටේ පළමු පුරවැසියා වීමට තරඟ වදින සරත් ෆොන්සේකාට වචනයේ කිසිදු සංවර කමක් නැතිබව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විසින්ම මැනවින් ඔප්පු කළේය.
ඌ, පාහරයා, කළවැද්දා වැනි වචන භාවිතා කරමින් තමන්ගේ සහ තම බෑනාගේ...