1. other guy

    චන්දෙ දෙන්න ඕන කාටද ?

    මේ විදියට කොච්චර කල් ගියා ද? ඒ උනාට කිසිම දෙයක් උනා ද?
  2. other guy

    මනුසත් සංගා

    බම්ප්
  3. other guy

    SD Card recovery help....

    දාන්න පහක් මචො. මටත් ඕකම සිද්ද්වුනා. ඊට පස්සෙ මොබයිල් එකෙ තියෙද්දි ලැප් එකෙන් ඩිටෙක්ට් කරන්නෙ නැති නිසා ඩොන්ගල් එකට දාපුවාම ඩිටෙක්ට් කරයිද බලන්න හැදුවා. එකකොට මෙමරි කාර්ඩ් එක ඩොන්ගල් එකෙ හිරවුනා. දැන් එක ගලවගන්න බැරිව ඉන්නවා
  4. other guy

    නොසිතූ නායකයෙකු UPFA වේදිකාවට

    "නොසිතු නායකයෙක්" හිතන්න බැරි එකෙක් තමා මේ වෙලාවෙ ආන්ඩුවට ගියොත් යන්නේ
  5. other guy

    මනුසත් සංගා

    Dan 8.00yi. Danma danne nadda ithuru tika?
  6. other guy

    රොකට් බලකාය

    supiri
  7. other guy

    .: පාවෙන අපි :.

    අර සටන වැඩසටහනේ කිව්වා වගේ....තමන්ගේ පැල්පත ගින්දර වැහිලා තියෙද්දී ඒකෙන් එලියට එන්නේ නැතුව ඇතුලටම වෙලා ඉඳගෙන, "එලියට අවොත් බේරෙන්න පුළුවන් වෙයිද?, අලුත් ගෙයක් හදාගන්න පුළුවන් වෙයිද?" හිත හිත හිටියොත් ගින්නෙන්ම අලුවෙලා යයි දන්නෙම නැතුව
  8. other guy

    හොඳ phone එකක්?

    Moto x nexus 5 moto G
  9. other guy

    ලංකාවම ඉවරයි

    :confused::confused::confused::confused:
  10. other guy

    රත්තරන් ගලා එයි

    loweth nane ban
  11. other guy

    පරිස්සමෙන්

    supiri mchn
  12. other guy

    සුභ උපන් දිනයක් වේවා!

    අද දින උපන් දිනය සමරන Hector@troy ඔබට සහ අනිකුත් මිතුරන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා! ආයුෂ වැඩි වේවා! සුබ උපන් දිනයක් වේවා මහින්දට ජය වේවා !
  13. other guy

    We Need You Mahinda.......

    :yes::yes::yes::yes::yes:
  14. other guy

    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

    ඒකනම් මේ ආත්මේදී වෙන්නෙ නෑ
  15. other guy

    මම, මම වෙමි

    aniwa

    No contents