එහෙම කෙනෙක් නම් චැට් එකක් දාපන් . ඒත් ඇත්තටම උබට උපදෙසක් දෙන්නම් මම හිතන්නේ උබ ඔවර් තින්ක් කරනවා. ඒකිට ආදරේ නැත්තම් අතැරලා දාපන් රවට්ටන්නේ නැතුව සමාජේට පෙන්නන්න හිතාගේන කෙල්ලෝ යාලු කරගන්න මැරි කරන්න යන්න එපා එක අනිත් කෙනාට කරන අසාධාරණයක් ඔය කෙල්ලගේ වටිනා කාලය අපතේ නොයවා ඒකිට ඇත්තටම ආදරේ කරන...