මාත් පොඩි කාලෙ බිම වැදිල ඉස්සරහ දතේ භාගයක් කැඩුන..
රජයේ ඉස්පිරිතාල වලිං නං දාන්න එපා මචං.. දාන්නෙ නං නිකං.. ඒ වුනාට වැඩක් නෑ..
එක පාරක් දැම්ම. කාලයක් යද්දි නිකංම කැඩුන...
ආයෙත් දැම්ම.. ඒ කෑල්ල කහ වෙනව බං.. (මං දත් මදිනව යකෝ :baffled: )
දත් මැද්දත්, කම්බි බ්‍රශ් එකෙන් හාපික් දාල මැද්දත් පාට වෙනස්...