මේකෙත් එකෙක් මොකක්දෝ ප්‍රශ්නෙකට 119 ගහල බලපුවාම බුසී ලු.
119 නම් මහ විකාරයක් බං. හදිසි අවස්ථාවකදි නැති හදිසි ඇමතුම් අහවල් රෙද්දකටද.
කොටි ගහන කාලෙ බෝම්බෙ ගහනව කියල දැනගෙන මිනිස්සු පැයකට දෙහෙකට කලින් කෝල් කල්ල කිව්වද දන්නෙත් නෑ සිඞ්හලයෝ :O
පොලිසිය ලෑස්ති වෙලා යද්දි වෙන්න ඕනෙ හරිය වෙලා ඉවර වුනාද...