ඇත නැත අන්ත වලින් තමයි අද දර්මය තොරන්නෙ , හෙතු පල දර්ම නියාය වැහිලා යටපත් වෙලා තියෙන්නෙ පටිච්චසමුප්පාදය, ලන්කාවෙ සුවාමින්වාහාන්සෙලා කිප දෙනයි හිටියෙ පටිච්චසමුප්පාද දර්මය යන්තන් වත් කියලා දෙන්න
පටිච්චසමුප්පාද නොදැන දර්ම දෙශනා කරන්න බැ, පටිච්චසමුප්පාද දැක්කොත් තමයි දර්මය දකින්නෙ දන්න කෙනෙක්ගෙන්...