කරන්නෙක් කරවන්නෙක් තියෙනවද නැද්ද කවුද කරන්නෙ මමද කරන්නෙ කාගෙද දුක මගෙද දුක ඔය විදියට ගත්තොත් අවුල් වෙනවා
ජාරා මරන කාගෙද ප්‍රශ්නෙ වැරදි
ජාරා මරන කුමක් හෙතුවෙන්ද , ජාති පච්චයා ජාරා මරන , ජාති හෙතුවෙන් ජාරා මරන වෙනවා , ජාති කුමක් හෙතුවෙන්ද , බව පච්චයා ජාති , බව හෙතුවෙන් ජාති වෙනවා
අවිද්‍යාව...