උබට එකක් කියන්නම් .. මීටරයක් නම් හිතා ගනින් ... මීට 10 yrs වලට කලින් කෝටියක් කියන්නෙ පට්ට ලොකු ගානක් .. ඒත් අද කොටියේ ඇති වටිනාකමක් නෑ.. උබේ ඔය ඉන්කම් එකයි තව මදි කියන ගානයි බලපු වාම මට නම් :rofl:
තව එකක් පස් මහ බැලුම් බල බල ... ඉදල වයස ගියට පස්සෙ commitment වැඩි උනාට පස්සෙ ... කාලය ආපසු ගන්න...