මම දැන් පදින්නෙ තුන් වෙනි වාහනේ .. නො ඇක්සිඩන්ට් නො ක්ලෙම් ... මගේ ප්‍රැක් ටිසස් ටිකක් මං කියන්නම් ...
1. බිසී ඒරියාස් වල ෆුල් ඇලර්ට් එකෙ යන එක ... උදා : ඉස්පිරිතාල , ඉස්කෝල , පොඩි හංදි වල ...
2. කලර් ල්යිට් ඔන් වෙද්දි ... ස්ලො ස්ටර්ට් එකක් ගන්න මොකද බයිකර්ස් ල විශේෂයෙන්ම ක්‍රොස් කරල ඔවර් ටෙක්...