1. chathuranirmal

    HIV test ????????18++++

    https://www.youtube.com/watch?v=SUL1KHefRVY මරු එකා කමෙන්ට් කරලා තියෙන්නෙ. :lol::lol::lol: උබලට මතකද මූ SPa එකකට ගිහින් එද්දි මොරටුවෙදි 3වීල් එක කැඩුනා කියලා වීඩියෝ එකක් දැම්මා. :P :P GOD Spa ගියේ සිල් ගන්න​ වෙන්නැති:rofl:
  2. chathuranirmal

    the meme thread - Part 2

  3. chathuranirmal

    පොහොට්ටු උන් කෝ

    අපේ පැත්තේ යූන්පී එකෙක් හොයා ගන්නවත් නෑ බන්. උනුත් පොහොට්ටුවේ කියලා හිතෙනවා එක වෙලාවකට​.:D උන්ට රනිල් එපා වෙලා ඉන්නේ. සජිත් ආවොත් විතරලු ඡන්දෙ දෙන්නෙ. බැරිවෙලාවත් රනිල් අයින් උනේ නැත්නම් එකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙ නැලු:yes:
  4. chathuranirmal

    පොහොට්ටු උන් කෝ

    රනිල් කියන්නෙ මොකෙක්ද බන්. උට පුලුවන් නම් කියපන් ඡන්දෙකට එන්න කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට ඇති. ඒත් ජනතාවගේ බහුතර කැමත්ත රනිල්ටවත්, යූන්පී එකටවත් නෑ බන්. ඒකයි ඇත්ත තත්ත්වේ. බලපන් මහින්ද අයින් වුනා කියලා කවුරුවත් රතිඤ්ඤා දැම්මෙ නෑ. අපේ පැත්තේ යූන්පී කාරයෙක්වත් රතිඤයක් දැම්මෙ නෑ . යූන්පී...
  5. chathuranirmal

    the meme thread - Part 2

  6. chathuranirmal

    මෙලමයින්->ඇන්කර්

    මොලයක් කියලා දෙයක් තියනව නම් ඇන්කර්, රත්ති වගේ රටින් ගේන කිරි බොන්න එපා. ළමයෙක්ට කොහොමවත් දෙන්න එපා. පුලුවන් තරම් එළකිරි බොන්න බලපන්. දැන් ගොඩක් තැන්වල එළකිරි විකුණන්න තියනවා. චූන් පාන් කාරයෝ වගේ කිරි කාරයොත් උදේට එනවා. පුලුවන් නම් ඒවා අරන් බීපන්. නැත්නම් හයිලන්ඩ් වගේ කිරි පිටි එකක් බීපන්.
  7. chathuranirmal

    Horoscope matching sites-softwares

    මේක අවුල් බන්. පොරොන්දම් බලන තැනකින් බලවපන්. මගේ යාලුවෝ බලපු පොරොන්දම් මේකෙනුත් බැලුවා. මේකේ එන ප්‍රතිශතය , සුබ​/අසුබ වෙන එකේ වැරද්දක් තියනවා. එක්කෙනෙක්ගේ ඇත්ත ගැළපීම 80%. මේකේ එන්නෙ 57% කියලා. මොබිටෙල් එකේ 555 or 505 වගේ නම්බරයක් තියනවා. මොබිටෙල් තියන උන් ඩයල් කරලා බලපන්. ඒක 100%ක් ම වගේ හරි...
  8. chathuranirmal

    මතකද ඒ කාලේ

  9. chathuranirmal

    mi Band 3 - රැඩිකල් රිවීව්

    smart watch වල​ ඇවිද්ද දුර , හාට් රේට් හොයන්නෙ සෙන්සර් එකකින් නේද​. ඒක ඇගට හොද නැ කියන්නෙ ඇත්තද​

    No contents