:yes::yes: උබලා දන්නවද දන්නෙ නෑ මේක. ජේවිපී එකේ උන් අනුරව එලවන්න ප්ලැන් ගහනවලු, ඊළග නායකයා නලින්ද ජයතිස්සලු. ලාල් කාන්තව දාන්න හදලා. එයා කැමති වෙලා නෑලු.ඌ පක්‍ෂෙනුත් අයින් වෙලා ස්වාදීන විදියට ( පෙරටුගාමියෝ වගේ) වෙන්නලු හදන්නෙ. මේකේ ඇත්ත නැත්ත ලගදිම බලා ගත්තැකි