මම වොට් කරේ නවීන් ට. නවීන් වැදගත් මිනිහෙක්. ඒත් නවීන්ට හම්බු වෙන්නෙ නෑ.
සජිත්ට ලැබෙන්නෙත් නෑ. මොකද ඌ සම රිසි නෑනේ. අනික පොෂ් නෑ.
රනිල්ගේ නෑ කමින් ලැබෙන්න තියන්නේ රුවන්ට. ඒත් ඌට ලැබෙන්නෙත් නෑ. මොකද රනිල්ට නෑ කම් අදාල නෑ.
එහෙනම් කාටද ලැබෙන්නේ. අකිල, මංගල වගේ ඩයල් එකකට.
කොට කම්කරුට බලෙන් ගත්තේ නැත්තං වෙන්නේ ඕකයි.
නවීන්ට බලෙන් ගන්නවා තරම් ගේමක් ගහන්න බෑ.
රුවන්ට කොහොමත් ඒ වගේ ගේමක් බෑ.
බලෙන් ගන්න එක ගැන හිතන්නවත් පුලුවන් කොට කම්කරුටම තමයි. ඒත් උං රනිල්ට මාර බයයි. මොන හේතුවක්ද මංදා.
බයකට ඉන්නව නෙමෙයි බන්.. අර කුල කේස් එක ඇදෙන්නෙ බන්.. රනිල් උනත් ඒක හොදටම දන්නව මචන්.. UNP එක ඇතුලෙ උඩම ඉන්න එවුන් සජිත්ට කැමති නෑ, UNP එකේ major families ටිකත් සජිත්ට කැමති නෑ ඔය කේස් නිසා..
UNP එකට Funds එන්නෙත් ඒ family වලින්, ඒ වගේම තීරන වලට බලපෑම් කරන්නත් පොඩි බලයක් තියනව..අපේ සීය එහෙමත් ඕව ගැන ඉස්සර කියනව මට හොදට මතකයි.. කොළඹ වගේ town ආශ්‍රිතව කුල ගැන හිතුවෙ නැති උනාට කොළඹින් පිට ඕව සැරටම හිතනව.. සේරටම එහා UNP එක ඇතුලෙ ඔය කේස් එක තියනව.. සජිත්ගෙ කුල කේස් එක තිබුනෙ නැත්නම් මීට අවුරුදු 5 ක් 6 කට කලින් සජිත් පක්ශ නායක වෙන්න තිබුනෙ බන්.. ..




