[VOTE] නවීන් ද? සජිත් ද?

නවීන් ද? සජිත් ද?

  • නවීන් දිසානායක

    Votes: 86 58.1%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 62 41.9%

  • Total voters
    148

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊලග නායකය අකිල බන් , ඔය නවීන්ල ප්‍රේමදාසල කැලේ රනිල කවද හරි යද්දි අකිලය තමයි මීලග ගූ ඇන් පී නායකය.. :yes::yes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    Meka thamai aththa. Eda unp kattiya mr gawata giye rata wenuwen.
    Naveenge kule hoda unata podi minihage hitha dinagena na
    Sajith adu kule unata podi minihage hitha dinagena innawa
    Owath balapanawa. Unp karayo kule balalai chande denne

    සජිත්ගේ තාත්ත විතරයි අඩු කුලේ අම්මා හොද කුලේ කියල තමයි ආරංචිය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    සජිත්ගේ තාත්ත විතරයි අඩු කුලේ අම්මා හොද කුලේ කියල තමයි ආරංචිය.
    Wickramathunge neda. Eth ban kule oluwa uda thiyan inna minissu ohoma newene hithanne. Unta oone walaw walaw marriage ekak. Ehema nath nam aduma gane taththa ihala kule wenna oone. Amma ihala kule kiyana eken loku piliganeemak enne na. Minissu balanne thaththage paththa.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    නවීන් ඇතුලු පිරිසක් මහින්දට සහය දක්වන්න ගියේ යුද්ධය අවසාන කිරීමට අවශ්‍ය දේශපාලන සහය දෙන්න මිසක් ගියා කියලා ලැබුණු ලාභයක් නෑ. ඒ මොහොතේ දේශපාලන සහය නොලැබුණානම් මහින්දට යුද්දේ ඉවර කරන්න සෑහෙන අමාරු වෙනවා ඔයිට වඩා. සජිතුත් යන්න ගියාම නවත්ත ගත්තේ රනිල්, පක්ශේ අනාගතේ ඔයා කියලා.




    kata dunnath unp eke ayeth janadipathi kenek bihikaranna ba sajithta ara wena katawath dila, ranil hadanne ruwanta denna, karu hadanne nawiinta denna, oya bala thahawa thamai unp ekata kela une
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    Wickramathunge neda. Eth ban kule oluwa uda thiyan inna minissu ohoma newene hithanne. Unta oone walaw walaw marriage ekak. Ehema nath nam aduma gane taththa ihala kule wenna oone. Amma ihala kule kiyana eken loku piliganeemak enne na. Minissu balanne thaththage paththa.

    ඔව් එහෙම එකක් තියෙනවා. කුලය කියන එක ඔලුවට තදින් කා වැදුන කෙනා ඒක බලනවා. මට මතකයි මම පොඩි කාලේදී අපේ ආච්චි අම්මා ගෙදර පොඩි පුටුවක් වෙනම තියාගෙන හිටියා අඩුකුලේ යැයි සම්මත මිනිසුන්ට වාඩි වෙන්න දෙන්න. මම නම් ඕව එච්චර ගනන් ගන්නේ නැහැ. කුලේ කියන එක කසාදයකදී බැලුවට වරදක් මම දකින්නේ නැහැ. නමුත් දේශපාලනය වගේ දෙයකදී බලන්න ඕන පරම්පරවෙන්ද, මොන කුලයෙන්ද ආදියට වඩා වැදගත් වන්නේ හැකියාව, රට ගැන කැක්කුම, රටේ අර්බුදවලට මුහුණදීමේ ශක්තිය බුද්ධිමත් බව ආදීයයි. තාත්තාගෙන් පුතාට එන දේශපාලනය උරුම කරනවට වඩා ඉහත සදහන් දැ ඇති ඕනෑම කෙනෙකුට නායකත්වයට පැමිණීමේ ඉඩ කඩ විවර වීමයි සිදුවිය යුත්තේ
     

    SajKandy

    Member
    Nov 20, 2018
    31
    1
    0
    kata dunnath unp eke ayeth janadipathi kenek bihikaranna ba sajithta ara wena katawath dila, ranil hadanne ruwanta denna, karu hadanne nawiinta denna, oya bala thahawa thamai unp ekata kela une


    ජනාධිපති වෙන්න කලින් සජිත්ට කියන්න තමුන්ගේ දිස්ත්‍රික්කය දිනලා එන්න කියලා. නාමල්ටත් පරාදයි.

    පට්ට දෙමලු ඉන්න නුවර එලියෙන් ඉල්ලලා නවීන් තොන්ඩමන්ටත් වැඩිය චන්ද ගන්නවා. මතක තියාගන්න 2015 නවීන් මෙච්චර ප්‍රසිද්ධ නෑ. ජාතික සOවිධායක නෙවෙයි. හැබැයි සජිත් පක්ෂේ උපනායක.

    Sri_Lankan_parliamentary_election,_2015
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඊලග නායකය අකිල බන් , ඔය නවීන්ල ප්‍රේමදාසල කැලේ රනිල කවද හරි යද්දි අකිලය තමයි මීලග ගූ ඇන් පී නායකය.. :yes::yes:

    ඉරෝසන් තමුසෙටත් පිස්සු බන්. යූන්පී එකේ ඊලග නායකය වෙන කවුරුත් නෙමෙයි අනුර කුමාර දිසානයක​. :D:D:D
     
    • Like
    Reactions: erozan

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    minissu illanne nawinnawa nemi, nawin keyanne awastha wadi porak, mahindata gotta alluwa kalayk paksheth maru kara, paksha maru karapu ekaktawath nayaka kamak denan watinen na.


    anika nawin awa keyala unp ekatawath ratatawath wadak na, pora onnam sajith janadipathi unama nawinwa agamathi karanna hodai


    SAJITH UNP eke nayakaya wenawa keyanne, oya sandane enna ranilta akamathi, mahindata akamthi set eka ayeth unp ekata enawa :yes:

    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් තමුසෙටත් පිස්සු බන්. යූන්පී එකේ ඊලග නායකය වෙන කවුරුත් නෙමෙයි අනුර කුමාර දිසානයක​. :D:D:D

    :rofl::rofl: ලොල් කොහොමත එතකොට ''සමාජවාදි ගු ඇන් පී කාරයො''..:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: chathuranirmal

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Naveen UNP eken giya neda bn issara:lol::lol::lol: MY3 awata Passe neda awe Ayeth
    ඔව් මහින්ද එක්ක ඉඳල මයිත්‍රී එක්ක එලියට බැහැල නෙ ආය අලියට එකතුවුනේ. එහෙව් මනුස්සයට දැන්ම ඕව හම්බෙන්නේ නෑ තව අවුරුදු දහයක් පහලවක් බලන් ඉන්න වෙයි
     

    SajKandy

    Member
    Nov 20, 2018
    31
    1
    0
    He is an Attorney-at-law in the Sri Lanka, and he holds a master's degree in Finance and Financial Law from University of London. Hon Navin Dissanayake graduated from the University of Sussex in Law and was called to the Bar in the United Kingdom as a Barrister at Law from the Middle temple. NAVIN
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම වොට් කරේ නවීන් ට. නවීන් වැදගත් මිනිහෙක්. ඒත් නවීන්ට හම්බු වෙන්නෙ නෑ.
    සජිත්ට ලැබෙන්නෙත් නෑ. මොකද ඌ සම රිසි නෑනේ. අනික පොෂ් නෑ.
    රනිල්ගේ නෑ කමින් ලැබෙන්න තියන්නේ රුවන්ට. ඒත් ඌට ලැබෙන්නෙත් නෑ. මොකද රනිල්ට නෑ කම් අදාල නෑ.

    එහෙනම් කාටද ලැබෙන්නේ. අකිල, මංගල වගේ ඩයල් එකකට.

    කොට කම්කරුට බලෙන් ගත්තේ නැත්තං වෙන්නේ ඕකයි.
    නවීන්ට බලෙන් ගන්නවා තරම් ගේමක් ගහන්න බෑ.
    රුවන්ට කොහොමත් ඒ වගේ ගේමක් බෑ.

    බලෙන් ගන්න එක ගැන හිතන්නවත් පුලුවන් කොට කම්කරුටම තමයි. ඒත් උං රනිල්ට මාර බයයි. මොන හේතුවක්ද මංදා.