1. jayanathek

    සෞඛ්‍ය සේවයට මුදල් අය කිරිමට පිඹුරුපත් ස&#3536

    සෞඛ්‍ය සේවයට මුදල් අය කිරිමට පිඹුරුපත් ස&#3536 සෞඛ්‍ය සේවය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ සේවයක් ලෙස දියුණු කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටිනවා. ඉන්දීය ප‍්‍රදානයක් ලෙස ලැබුණු ගිලන් රථ සේවය එහි පළමු පියවර ලෙස යොදා ගැනීමට අපේක්‍ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියාසිටියේ. එම ගිලන්...
  2. jayanathek

    පොන් සේකාත් අරින්නේ නැ ඕං.....

    පොන් සේකාත් අරින්නේ නැ ඕං..... මේ යුද්දෙ ඉවර කරන්න දාඩිය කදුලු හෙලපු උන් නේද? දේශපාලනේ හින්ද ඒ කරපු කැපකිරීම් හැල්ලු කරගන්න තරමක්..
  3. jayanathek

    Harin real photo tika eliyata dala

    වරදක් නැ ඉතින්....
  4. jayanathek

    එලු ඇට වලින් රසවත කරියක්

    එලු ඇට ඔටු හුජ්ජෙන් තෙම්පරාදු කරල කාපං....
  5. jayanathek

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

    ජාතිය රන් විමනක්‌ වේ ආගම මිණි පහනක්‌ වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹවේ ඉටුකොට කළයුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්
  6. jayanathek

    අනේ_සුරතලි_මගේ..................

    පුෂ්පකාන්ති දන්නවා ඇනිබල් දත කපු තරම රටට මේ හෙණ ගෙඩිය පාත් කරන්න ....
  7. jayanathek

    තේරීම් කමි‍ටුවේ අල්ලස් ගන්න නිලධාරියෙක්

    රනිල් මෛත්‍රී ඕපනින් පාට්නෂිප් එක හින්ද තමයි ටෙස්ට් මැච් සීරීස් එකවත් දිනාගත්තේ.. උන් දෙන්නා නොහිටින්න ඒකත් හීනයක් විතරයි.. ඇයි වන්ඩේ වලට උන් දෙන්නා කැදෙව්වේ නැත්තේ... වරද කාගෙද?
  8. jayanathek

    ඔන්න අද ඉදන් කෑම පටන් ගත්තා .

    වරෙව්කෝ චන්දෙකට.....
  9. jayanathek

    පක්ෂ දෙකේ කුලල් කා ගැනීම ඉවරද ?

    නිකන් බස් දෙනවා.. කැම බීම කැප් ටීෂර්ට් දෙනවා... යු එන් පි සෙනග + හිටන් පාර්ශවය කුරැණැගලට අදිනවා... සෙනග විසිල් ගහනවා.... සැනසෙනවා... නිකන් බස් දෙනවා.. කැම බීම කැප් ටීෂර්ට් දෙනවා... යු එන් පි සෙනග + හිටන් පාර්ශවය යුඑන්පී සැමරුමට අදිනවා... සෙනග ගොඩායි කියනවා.... සැනසෙනවා... පහුවෙනිදා කට්ටිය...
  10. jayanathek

    “හජ්“ උත්සවයට බාධාවක්ලු

    සිංහල රටේ මුස්ලිම් උන් ප්‍රධාන පාරේ අල්ලා වදිනවා.... ගැටලුවක් නැ... උතුරේ බුදුපිළිම අයින් කරන්න කියල පැමිණිලි කරන්නෙ ඇමරිකාවට... උපදෙස් දෙන්නෙ ඇමරිකාවෙන්... ගැටලුවක් නැ... නැගෙනහිර එකම පන්සල අයින් කරන්න මාර ට්‍රයි... අව්ලක් නැ... අපේ හාමුදුරැකෙනෙක්ගේ ශ්‍රිදේහය ආදාහනේට පොදු තැනකට ගත්තම අවිල් නේද...
  11. jayanathek

    මේ රට ගොඩක්ම විනාස කරපු පක්ෂය මොකක්ද .

    යූඑන්පියේ ඉදිරි දැක්මක් නැති විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තමයි ලංකාව විනාශ වෙන්න ප්‍රධාන හේතුව.. අනික කලු ජූලියට රාජ්‍ය අනුග්‍රහය දීම කොටි සුරතල් කිරීම 88-89 භීෂණ යුගය ඇතිකිරීම සදහා අඩිතාලම දැමීම
  12. jayanathek

    සහජීවනයට මුවා වී....

    ඇයි බන් උන් මේ බෞද්ධ සිද්ධස්තාන අස්සෙම ඕව අටවන්නේ.... උතුරේ බුදුපිළිම එපා කියනකොට එවා අයින් කරනකන් අහක බලන් ඉන්න .... නැගෙනහිර ජිහාඩය පැතිරෙනකම් අහක බලන් ඉන්න උන්.... මේවට කතා කරන උන්ට ජාතිවාදී මුකවාඩම් දාන්නෙ ඇයි බන්...

    No contents