1. jayanathek

    සුප්‍රසිද්ධ නාහිමිවරු රැසක් සමග ලිංගිකව

    මේ වගේ දේවලට මේකේ කුණු හරුප හුවමාරැ කරගන්න එපා බොලව්... හාමුදුරුවරු උනත් පාදිලි උනත් ඉන්නෙ මනුස්සයෙක්. අමාරැවෙන් හැගිම් යටපත් කරගෙන හිටියට හැගීම් දැනිම් එනවනේ. කලාතුරකින් සිල්වත් කෙනෙක් මේව යටපත් කරගෙන හිටියට ඔක්කොටම එහෙම ඉන්න බැ බොලව්.... හැබැයි ඉතින් ඒ වෙලාවට සාසනේ කන්නෙ නැතිව සිව්රු අරිනවනම්...
  2. jayanathek

    pay sheet help

    කාරණේ කියල ඉල්ල ගනින්...
  3. jayanathek

    රාජපක්ශව මරන්න.. ඔකව මරන්න.

    :yes::yes::dull::growl::nerd::frown::baffled::baffled::baffled::angry::angry::yes:
  4. jayanathek

    බලපල්ලකො සිරා මාමි අදත් නැවා

    රට කන හරකෙක්.....
  5. jayanathek

    අදත් ආර්ථිකය රඳා පවතින්නේ 1977 කරපු ප‍්‍රතිස&a

    ස්වයංපෝෂිත ආර්ථිකය වනසලා සුන්දන්ට අමුඩ මහල ජ‍ිවත්වෙන්න සිංහලයා යොමුකිරිම මහා හපන්කමක් වේ.
  6. jayanathek

    තවත් පට්ට හොරෙක් අල්ලයි

    :P:P:P:P මූ පට්ට හොරෙක් කිව නිසයි මම එහෙම හිතුවේ.....
  7. jayanathek

    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

    :D:D කිව්වත් වගේ ඕකනම් වෙනවාමයි....
  8. jayanathek

    තවත් පට්ට හොරෙක් අල්ලයි

    මමත් දුවගෙන ආවා කරුපයිය හරි රාජිත හරි අල්ලල කියල හිතල...
  9. jayanathek

    ලංකාවට මොකද මේ වෙන්නේ?

    කලකිරීමට හේතුව නම් ආමි කෑම්ප් ඇතුලෙ අපේ උන්ව බුරැතු පිටින් මරල දාපු උන් වෙනුවෙන්.... කිරි දරුවන් දහස් ගණනකට ආදරණිය තාත්තෙක් අහිමි කරපු.... අහිංසකයන් බුරැතු පිටින් බස් ඇතුලේ මරල දාපු... උන් ගැන මේ තරම් අනුකම්පාවක් ඇතිවෙන්න හේතුව මොකක්ද කියන එක හොයාගැනීමට අපහසුවීමයි....
  10. jayanathek

    ලංකාවට මොකද මේ වෙන්නේ?

    ලංකාවට මොකද මේ වෙන්නේ? ජීවිත පරදුවට තියල ආමි එකේ උන් යුද්ද කරේ... ඉතින් කොටි හුරතල් කරේ නැ කියල ඇයි මේ තරම් උන්ට වද දෙන්නේ..
  11. jayanathek

    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

    මේක රජයේ ඔෆිස් එකක් බන්... උන්ට ඕව කියල දෙන්න ගිහින් වැඩක් නැ..
  12. jayanathek

    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

    මම අදහස් කරේ මේක කරගෙන යද්දි මගදි එරර්ස් ඇවිල්ල චොර වෙයිද කියල බන්....
  13. jayanathek

    හනුමා පාලම විමල් හනුමාගේ ප්ලෑනක්?

    උඔ කියනවද පොඩ්ඩක් මොකක්ද ඔය වැදගත් විදිය කියල?. ජාත්‍යන්තරේ කිසි කෙනෙක් අපිට උදව් කරේ නැ බන්.. ගොඩක් අය අවස්ථා වාදී විදියට තමයි උදව් කරානම් කරල තියෙන්නෙ. හොදම උදාහරනේ යුද්දෙ වෙලාවෙ වැදගත් අවියක් ගන්න ඔය ජාත්‍යන්තරේ කියල දැන් උඩ තියන් ඉන්න එක රටක් උදව් කරාද? . ඔක්කොමල කකුලෙන් ඇද්ද. උදව් කරේ...
  14. jayanathek

    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

    ඩිමෝ එක එඩිට් කරල ඇරන් පස්සෙ කේස් වෙයිද දන්නැ... උඔ දැන් කොච්චර කාලයක් මෙක යුස් කරාද?
  15. jayanathek

    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

    Thanks all For bumps and comments......
  16. jayanathek

    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

    Thanks a lot බ්රෝ..... +10
  17. jayanathek

    ගෝඨා හොරාට අධි චෝදනා නඩු වැලක්

    රටට වැඩක් කරපු උන්ට විලංගු දාල ඩයස්පෝරාවට ආවඩන ජාත්‍යන්තරේ පදේට නටන පාලකයො පිරිසක් ඉන්න කොට මේවගේ දේවල් පුදුම වෙන්න දේකුත් නැ..
  18. jayanathek

    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

    පුලුවන්නම් දෙන්න ඒක..
  19. jayanathek

    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන

    Access වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන අපේ ඔෆිස් එකෛ් ලීව් මැනේජ් කරන්නෙ මැනුවලි... අපේ නිවාඩු විස්තරයක් බලාගන්න ගියාම එපා වෙනවා... මම හිතුව මේකට ඩේටාබෙිස් එකක් හදන්න කියල ... ඇක්සස් වලින් මේවගේ එකක් කරල තියෙන එකෙක් පොඩි අදහසක් දෙන්න පුලුවන්නම් කරන විදිය.

    No contents