පෝය කියන්නෙ ආතල් දවසක් විතරයි හෙලයොන්ට, පොයට කලින් දවසෙ මස් කඩ බාර් පොලීම්. ඔකෙන් වෙන්නෙ ඉන්වෙස්ටර්ස් ලා කැමතිත් නැ ඔහොම නිවඩු තියෙන රටවල enna, මුලු රටෙම work force එක නවතිනවා lankawe, පොය නැති කරන්න බෑ, එදාට පන්සල් නොයන හෙළ බෞද්දයො පෙල පාලි යයි "අපිට පන්සල් යන අය්තිය නැති කරනවා" කියලා...