1. sinhawanshaya

    Me rate aii ipadenna be bn

    මෙකෙ එවුන් කතා කරන්නෙ ලොකෙ ලස්සනම ලන්කාව, එකට වඩ ගහන්න ඹැ, මෙකෙ ඉපදිල මෙකෙ ජීවත් වෙන එක තමඉ හොඳම කියලා. කැලැ තිබ්බම, බීච් තියෙන එකම රට මෙක නෙමෙ, එ වගෙම ලස්සනක් තියෙනවා Malaysia, Indonesia, Vietnam, China, Phillippines වගෙ රටවලත්. කැලැ බීච් වලට අමතරව ජයිව විවිදත්වය ලොකුවටත් තියෙනවා. (තෙලුත් සමග)
  2. sinhawanshaya

    මේ අක්කගේ ගේ නම මොකද්ද? Fb model.

    මෙකෙන් ඉගෙනගත්තු නම් තමයි edited: added: me ganita waha watila korean inna ekek car ekak aran deela thibba nedha? pissu yakek
  3. sinhawanshaya

    පූසෙක් හැපුවා

    https://www.health.vic.gov.au/infectious-diseases/rabies-and-australian-bat-lyssavirus
  4. sinhawanshaya

    Power Cut වාර්තා කරන්න

    අවා ආයිත් ගියා
  5. sinhawanshaya

    පූසෙක් හැපුවා

    Fact: no rabies in aus
  6. sinhawanshaya

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    දෙමල පත්තරයක් තියෙනවා නම් මම ගන්නම්
  7. sinhawanshaya

    Me rate aii ipadenna be bn

    හෙළයො දැන් පින් බිමෙ ඉපදෙන්නත් බෑ කියනවාද?
  8. sinhawanshaya

    මචන් කෙල්ල , wife , ස්පෙඅර් වීල් තරහ උනහම යාලු කරගන්ඩ උබලා කරපු සාර්ථකම strategy එක මොකක්ද

    කෙල්ල , wife , ස්පෙඅර් වීල් තුනම එකට ගෙනල්ලා පාටියක් දෙනවා
  9. sinhawanshaya

    එම්න වියලි කලාපෙ අඩුකුලේ දෝනිගෙ කාමරේ බලන්න..

    කොච්චර රොස පාටින් හැඩ වැඩ දැම්මත් වැඩක් නැ කලු නම්
  10. sinhawanshaya

    විමලේ vs ලාල්

    @raman2 අපි නෙමෙ කියන්නෙ, බහුතරෙ
  11. sinhawanshaya

    පූසෙක් හැපුවා

    Medical advice එක්ක විහිලු කරන එක පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඔනෙ
  12. sinhawanshaya

    පූසෙක් හැපුවා

    e bacterial infection ekakata. rabies vaccine oneda nadda kiyana eka wenama decide karanne.
  13. sinhawanshaya

    පූසෙක් හැපුවා

    පූසත් දන්නවා හෙළයොන්ගෙ හැටි, මෙ ල්ඟදි එකෙක් ව හිරෙ දැම්මා පුසෙක්ට වේස කම් කරන්න ගිහින්
  14. sinhawanshaya

    පූසෙක් හැපුවා

    Beheth widhinna.
  15. sinhawanshaya

    නිවැරදිම නැකැත් සීට්ටුව (2026)

    මම නම් කියන්නෙ කාටවත් කරදරයක් නැතුව ඉන්නවා නම් කොයි දවසත් වෙලාවත් සුබයි. වටෙ අහල පහාල එවුන්ට කරදර කරන එවුන් තමයි වෙලාව බලාගන්න oney. නමුත් වෙලාවල් හැදුවාම රටෙ මිනිසුන්ට එකම වෙලාවට වැඩක් කරන හින්ඳා කමකුත් නැ. නැකත් අවෙලාවටත් බැ
  16. sinhawanshaya

    Rs. 100ට බඩ පිරෙන කෑමක් - Foodshop

    බන්දුල ගුණවර්දනගෙන අහපන් උ කියලා දෙයි ඔය ගනන් වලට කන හැටි

    No contents