අම්මට සිරි මෙන්න අපේ දෙයියා ඇවිල්ලා... එල මචං එල.. මම උබගෙන් උත්තරයක් එනකන් ම තමයි බලාගෙන හිටියේ... අපි දෙන්නාගේ ඉදිරි ජීවිතය ගැන පොඩ්ඩක් විස්තර ඇතිව කියන්න පුලුවන් නම් මචං මට මේක ම අපේ මාමට පෙන්නන්න පුලුවං... එහෙම කරන්න පුලුවන් නම් ඔයා කරන්නේ ලොකු පිනක් පවුසි මහත්තයෝ... ලොකුම...