අංගොඩ මේ දවස් වල බෙහෙත් නෑ, භින්නෝන්මාදයට දෙන්නේ හෙන පරණ බෙහෙත්ලු. ලෙඩාගේ රෝග විනිශ්ඡය කරන්නේ රටේ ඖශධ මාෆියාව. මගේ නැද්දා කෙනෙක් ගන්නවා , ඉස්සර අංගොඩ ගියා. ඩොක්ටර් කඳපොල ආරච්චි කිව්වලු අංගොඩ බෙහෙත් පරණයි දැන් අලුත් බෙහෙත් තියනවා කියලා (Side effects අඩු).