කුර්දිස්ථානයෙන් අපිට උදව් ගන්න බැරිද?

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    කුර්දිස්ථානය කියන්නේ තාම රටක් වෙච්ච නැති ජනගහනය මිලියන 30 විතර ඉන්න රටක් (Not an officially recognised state)
    තෙල් තියන ප්‍රදේශයක්.
    අපිට මේගොල්ලො එක්ක තානාපති සබඳතා පටන් අරගෙන ණයට තෙල් ගන්න පුලුවකම තියනවා.
    දැනටමත් මේගොල්ලො ජනමත විචාරණයකට ගිහින් තියනවා වෙනම රටක් වෙන්න.

    93hrgfoexkm31.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,945
    113
    මොනා නැතත් කුර්දිස්තානයේ දැනට ඉරාකයට අයිති ප්‍රදේශය හෙම හොඳට තියෙනවා කියල අහල තියෙනවා!
    අනික් රටවලට අයිති ප්‍රදේශ ඒ තරමටම නැතුව ඇති!
    කුර්දි කෙල්ලොත් ලස්සනයි!
    උන්ගේ මේකප් තට්ටුව තමා අවුල!!
    😍😍😍😍😍😍😍😍😍😍

    වැඩේ කියන්නේ උන් එක්ක වෙනම තානාපති සබඳතා පටන් ගන්න
    බලවත් රටකට පුළුවන් වුනත්,
    ඇමරිකාව චීනයෙන් වෙනම රාජ්‍යයක් හැටියට තායිවානය පිළිගන්නවා වගේ,
    අපි වගේ රටක් එහෙම කළොත්
    නැට්ටටම හි*වෙන සීන් එකක් වෙන්නෙ.
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මොනා නැතත් කුර්දිස්තානයේ දැනට ඉරාකයට අයිති ප්‍රදේශය හෙම හොඳට තියෙනවා කියල අහල තියෙනවා!
    අනික් රටවලට අයිති ප්‍රදේශ ඒ තරමටම නැතුව ඇති!
    කුර්දි කෙල්ලොත් ලස්සනයි!
    උන්ගේ මේකප් තට්ටුව තමා අවුල!!
    😍😍😍😍😍😍😍😍😍😍

    වැඩේ කියන්නේ උන් එක්ක වෙනම තානාපති සබඳතා පටන් ගන්න
    බලවත් රටකට පුළුවන් වුනත්,
    ඇමරිකාව චීනයෙන් වෙනම රාජ්‍යයක් හැටියට තායිවානය පිළිගන්නවා වගේ,
    අපි වගේ රටක් එහෙම කළොත්
    නැට්ටටම හි*වෙන සීන් එකක් වෙන්නෙ.
    තුර්කියයි, ඉරාණෙයි තමයිලු විරුද්ධ ස්වාධීන වෙනවට.
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,945
    113
    තුර්කියයි, ඉරාණෙයි තමයිලු විරුද්ධ ස්වාධීන වෙනවට.
    එහෙනම් ඔය කියන හැටියට iraqi kurdisthan වෙනම රටක් වුනොත්
    අපිට තානාපති සබඳතා පවත්ව ගන්න පුළුවනි!
    ඒත් ඔය කියන තරම් ඉක්මනට ඕක වේවිද?
    ඒ නැතත් උන් උදව් කරන්න කැමති වෙයිද දල්ලෑ, අපේ හාමුදුරුවනේ!!!
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,913
    113
    ඔව් පුලුවන් තානපති සම්බන්දතා පටන් ගන්න.
    ඉරාන් , ඉරාක් , තුර්කි , සිරියා ඔක්කොම තරහ කරගෙන
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    එහෙනම් ඔය කියන හැටියට iraqi kurdisthan වෙනම රටක් වුනොත්
    අපිට තානාපති සබඳතා පවත්ව ගන්න පුළුවනි!
    ඒත් ඔය කියන තරම් ඉක්මනට ඕක වේවිද?
    ඒ නැතත් උන් උදව් කරන්න කැමති වෙයිද දල්ලෑ, අපේ හාමුදුරුවනේ!!!
    ඉරාකේ කියන්නේ දැන් ඇමරිකන් කොලනියක්නේ. මත්තල ඉඳන් ඩිරෙක්ට් ෆ්ලයිට් දාන්න පුලුවන් ඉරාකේ එර්බිල් එආර්පෝර්ට් එකට. එතකොට ප්ලේන්ස් වලට ෆ්‍රී ෆියුල් ගහගන්න පුලුවන්. හැබැයි මත්තල ග්‍රව්න්ඩ් හැන්ඩ්ලින් Dnata එකට දෙන්න ඕනේ.
    https://www.dailynews.lk/2019/07/25...xecutive-officer-dnata-travel-group-visits-sl
     
    • Like
    Reactions: TCB Rox

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    4,096
    4,043
    113
    ලංකාවේ අය දැනටම ඉන්නවා කුර්දිස්තාන් වල Tea Business වලට ගියපු