1. Maui_15

    Ranil lokka hitiyanan mechchara kela weida?

    ඌ හිටපු නැති එකම හොඳයි..නැත්තං තාම බයියන්ට ගෝතයට වඩා මිනිහෙක් නෑ...
  2. Maui_15

    ලංකාවේ උන්ගෙ කයිය විතරයි - මාලක සිල්වා

    ඇයි යකෝ මෙච්චර උද්ඝෝශණ කලේ ගෙවල් වලද එතකොට...
  3. Maui_15

    ඩොලරය රුපියල් 450ට යන්න ඉඩ තියෙනවා...

    රුපියල මස්තබාල්දු වෙලා, රට කුල්ල කුජීතු වෙලා, හක්ක මාට්ටු වෙලා,බොක්ක දොට්ට පැනලා
  4. Maui_15

    බදාදා (30) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක්

    ජනතාව යක්ෂයා කැඳවා ගත්තේය. දැන් ඌ සමග ලගිනවා විනා අන් කුමක් කරන්නේ ද?
  5. Maui_15

    බදාදා (30) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක්

    අර හඳුන්නෙත්ති ගෝටා දිනපු දවස්වලම කිව්වා මිනිසුන් යක්ශයා කැඳවා ගත්තේය..දැන් ඌ එක්ක ජීවත් වෙන්න පුරුදු වෙයන් කියලා..
  6. Maui_15

    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

    පරයාට මිනිස්සු ගැන දුක හිතෙන්නේ නාකි මයිනා විපක්ශේ ඉඳියොත් තමා..
  7. Maui_15

    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

    @erozan උඹටත් උනේ ගලේ රුන්න බළලාට උන වැඩේ නේද තැරි බයියෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  8. Maui_15

    අද පැය 7කට වඩා විදුලිය කපනවා කියන්නේ රාජපක්ෂවරු ගෙදර යා යුතුයි.. 😡

    ඇයි පොන්නයෝ පූටින් නෙමේද ගෙනාවේ..දැන් රනියා සජියා එක්ක compare කරන්නේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. Maui_15

    පේරාදෙණියේ ඔපරේසන් ලේෆ්ට්

    හුප්තෝ... :angry: :angry: :angry:
  10. Maui_15

    Sweden වල masters වලට යන්න කතා කරන්න හොද agent කෙනෙක් කියපල්ලකෝ

    Agents ලා ඔනේ නෑ තනියම Apply කරපන්..Process එක Simple..පස්සේ visa process ආවොත් විතරක් consult කරන්න.
  11. Maui_15

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    @erozan තැරි බයියට මිනිස්සු ගැන දුකත් හිතිලා ඉස්සර කාලේ.. :angry: :angry: :angry:
  12. Maui_15

    ස' ගෙ අවුරුදු දෙකේ ප්‍රගති වාර්තාව ආවා ❤️

    විශ්වය පුරා විහිදී ගියා...
  13. Maui_15

    හරිම බිසී...උදේට මෙහෙ අයට කතා කරලා ඩොලර් ඉල්ලනවා... හවසට ජාත්‍යන්තරයෙන් ඩොලර් ඉල්ලනවා -. ජනපති

    දැන් තෝ කිව්වේ කාඩිනල් රජයේ සම්බන්ධයක් තියෙනව කියලා කෝහේවත් කිව්වේ නෑ කියලනේ පොන්නයෝ.දැන් මොනවද කොමිසමක් ගැන කියවන්නේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  14. Maui_15

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඉරෝසාන් තැරි බයියා ලෙප්ට්...:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Maui_15

    රුපියල් 200යේ රට ඉඳි බද්ද රුපියලක් කරයි..

    පොන්නයට අමතක වෙලා උන්ව නිදහස් කලා කියලා..දැන් උසාවියට බැනගන්නත් නෑ අර ගලේ රීපු බළලාට උන සීන් එක වෙලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  16. Maui_15

    රුපියල් 200යේ රට ඉඳි බද්ද රුපියලක් කරයි..

    රාමසාන් කාලේ නාකියට බුරියානි කන්න හිතෙන්න ඇති..බුරියානි එකට බෝ අතු කපපු එකානේ..රට ඉඳි බද්ද මොනවද කියල හිතෙන්න ඇති
  17. Maui_15

    හරිම බිසී...උදේට මෙහෙ අයට කතා කරලා ඩොලර් ඉල්ලනවා... හවසට ජාත්‍යන්තරයෙන් ඩොලර් ඉල්ලනවා -. ජනපති

    චෝදනාවක් කරන්නේ මොකක් හරි source එකක් පදනම් කරගෙන තමා ගොනෝ..නැතුව දෙවියන් වහන්සේ හීනෙන් ඇවිත් කිව්වා කියන්නද?සහරාන්ට පඩිගෙව්වේ කවුද කියලා තොපේ ඇමතියාම පිලිගත්තනේ..ඇයි ඒකෙත් source ඕනේද?
  18. Maui_15

    අර පිස්සට මේවා පෙන්නේ නැද්ද

    රාජපක්ශ හොරු ටික මදිවට මූත් ඒ ගමන අපිට අරින්න පටන් අරන්ද..

    No contents