මතක් වුනේ නෑ ඔයා ඇති කියලා එතන...... ඉස්කෝලේ මේන් ගේට් එක පැත්තෙන් ආවා මෙලෝ දෙයක් පෙන්න නෑ කවුරුවත්ම....... ගේට්ටුවත් වහලා....... පස්සේ අනිත් පැත්තෙන් ප්‍රයිමරිය පැත්තට ගිහින් බැලුවා එහෙත් මුකුත් නෑ........ එතන ඉඳන් පෙරාට කෝල් කළා ඌ ගත්තෙත් නෑ පස්සේ මම ගෙදර ගියා......