1. SANJEE

    why බන් එලකිරි එකේ කෙල්ලො නැත්තෙ?

    නෑ මචං...... 2006 හෝ 2007 ඉඳලා තිබුනා ත්‍රෙඩ් එකක් UR NOT ALONE කියලා...... එක දැම්මෙත් ඕලු කියලා කෙල්ලෙක් (මගේ කපු නෝනා..... මට අපේ උන්දෑ හම්බුනේ එයා හින්දා ;)......) මෙන්න මේ ත්‍රෙඩ් එකේ තමා ඒ දවස් වල හිටපු කෙල්ලෝ හැමෝම වගේ එකතු වෙලා හිටියේ...... පර්සනලි අඳුනන ය ෆේක් එකවුන්ට්ස් කාගේවත්...
  2. SANJEE

    EK Married Club-14

    කසාද බැන්දයි කියලා උපන් ගති ඇරෙනවද......? :lol::lol::lol:;)
  3. SANJEE

    EK Married Club-14

    ගමයා මලක් වගේ මොකක්හරි කරන්න ඇති එහෙනං....... :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-14

    සන්බෝයියගේ නෝනා වෙන්ට සිටිනා කෙනා....... :nerd:
  5. SANJEE

    EK Married Club-14

    සන්බෝයියගේ නෝනාගේ බාප්පා.....
  6. SANJEE

    EK Married Club-14

    ඔහ්හ්...... කලින් දැනගෙන හිටියනම් කනත්තට හරි ඇවිත් යන්න එනවා බං..... ඊය මට ක්ලාස් 3.45 ට විතර ඉවරත් වුනා..... :(
  7. SANJEE

    why බන් එලකිරි එකේ කෙල්ලො නැත්තෙ?

    එහෙනම් ඉතින් කොහොමද බං අහන්නේ උඹව දන්නවද කියලා....... :lol:
  8. SANJEE

    EK Married Club-14

    හ්ම්ම්ම් ඔව් නෙහ්හ්...... මාමිගේ ආතල් මාමිට ආතල් නෙහ්හ්..... :lol:
  9. SANJEE

    EK Married Club-14

    ඔහ්හ්...... :( කොහෙද කවදද අවසන් කටයුතු කෙරෙන්නේ......?
  10. SANJEE

    EK Married Club-14

    මොකද ඒ සහෝ ලිඳේ ඉන්නම හරි කැමති හින්දා...... :lol:
  11. SANJEE

    why බන් එලකිරි එකේ කෙල්ලො නැත්තෙ?

    :yes::yes: නම කියහන් බලන්න අහලා බලන්න අඳුනනවාද කියලා.......
  12. SANJEE

    EK Married Club-14

    :lol::lol:
  13. SANJEE

    EK Married Club-14

    අයිජීඅයි ප්ලේයර් 24X7X365...... :lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-14

    එකෙන්ම...... ෂුවර් මේකේ මෙම්බර්ස්ලා නම් වෙන්න බෑ........
  15. SANJEE

    EK Married Club-14

    අදාළ නොවී තියෙයිද බං මේ කිරියේ උන් එකතු වෙච්චි තැනකට ඇවිත් ගෑනු ළමයි හිටියා කියන්නේ ඉතින් උන් එසේ මෙසේ කෙල්ලෝ වෙන්න බෑ....... :lol::lol:
  16. SANJEE

    EK Married Club-14

    සිරාවටම....... චිත්තයක් පේන්න බෑනේ මේකේ උන්ට පැණි හලන්න පටන් ගන්න.....
  17. SANJEE

    EK Married Club-14

    :shocked::shocked::shocked:

    No contents